extension එක reload කරලා බලන්න. පොඩි පොඩි අඩුපාඩු ඇති. අපිට කෙලින්ම browser එක manipulate කරන්නේ දෙන්නේ නෑ. ඒ නිසා ඉදලා හිටලා වැඩ කරන්නේ නැතුව යනවා.![]()
මොකක්ද ඔය extension එක මටත් දෙන්නකෝ

extension එක reload කරලා බලන්න. පොඩි පොඩි අඩුපාඩු ඇති. අපිට කෙලින්ම browser එක manipulate කරන්නේ දෙන්නේ නෑ. ඒ නිසා ඉදලා හිටලා වැඩ කරන්නේ නැතුව යනවා.![]()

extension එක reload කරලා බලන්න. පොඩි පොඩි අඩුපාඩු ඇති. අපිට කෙලින්ම browser එක manipulate කරන්නේ දෙන්නේ නෑ. ඒ නිසා ඉදලා හිටලා වැඩ කරන්නේ නැතුව යනවා.![]()

උබ ඕකට වෙන වෙන දේවල් එහෙම දාල නෑ නේද උඩින් පෙන්නන එකමනෙ වෙන්නෙ එxස්ටෙන්ශන් එකෙන්... එක අතකට හොද මනිපුලේට් කරන්න දෙන් නැති එකත්...![]()

අපෝ කොරන්න ඕනා නම් කරන්න පුළුවන් නමුත් මොකටද මට ඉතින්..?![]()

කාටවත් අතගන්න දෙන්නේ නෑනේ ඒකනේ වැඩේ..
එයා කෑම හදනකොට එයාට තනියම හදන්න ඕනේ වයිෆ්ට උදව් කරන්නවත් දෙන්නේ නෑ..
ඒකෙන් තමයි වැඩේ දෙල් වෙන්නේ...
අනික අනිත් අයට පොඩ්ඩ පොඩ්ඩ දීල මගේ පංගුව දෙනවා හෙන සයිස් එකක් හැමදාම...![]()

කෝ ක්‍රෝම් පාවිච්චි කරන අපි වගේ උදවියට හැදුවේ නැද්ද එකක්.
කමක් නෑ ඔය ගිනි නරියා පාවිච්චි කරන උන්ට දාලා චෙක් කරලා ඉවර වෙලා අඩුපඩු සේරම හදලා අපිට එකක් දියන්.

hadiyan danwath oya magul bara gattoth koti walge alla gatta wage tama!!
උදේ උදන් හදන ගමන් ඉන්නේ මචං. තවම උදේටයි දවල්ටයි කාලත් නෑ..

oya hethuwath software industry ekata man bye kiyanna balapawa![]()

මගේ වැඩ නෑ නේ බන්
උදේ උදන් හදන ගමන් ඉන්නේ මචං. තවම උදේටයි දවල්ටයි කාලත් නෑ..
අපෝ කොරන්න ඕනා නම් කරන්න පුළුවන් නමුත් මොකටද මට ඉතින්..?![]()
keyloggers![]()

ඔය කිව්වට මට උබව ශුවර් නෑ...කොහොමද හෙට අනිද්ද King Cobra කියවන්ඩ ගත්තොත් ජර්මන් ටෙක් එක ගැන එහෙම...උගෙ එලකිරි,FB වලින්

ara mokada messa enna kalin chandiya wela thiyennrkagen hari kalawathda
![]()