~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හපොයි කලා හිටපන් මචෝ

    2.24 ට දාපු එකට කන්න කියන්නේ 5.57ට. :eek:

    මේ මගුලේ chrome එකේ values ටික ගන්නේ නෑනේ.. :growl:

    මැස්සගෙන් නම්බරේ ඉල්ලලා msg එකක් දැම්මා සෙට් වෙන්න බලන්න. කෝ මූ කිසිම හාවක් හූවක් නෑනේ.. :no::dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ මගුලේ chrome එකේ values ටික ගන්නේ නෑනේ.. :growl:

    මැස්සගෙන් නම්බරේ ඉල්ලලා msg එකක් දැම්මා සෙට් වෙන්න බලන්න. කෝ මූ කිසිම හාවක් හූවක් නෑනේ.. :no::dull:

    බෝතලේකටද?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ මගුලේ chrome එකේ values ටික ගන්නේ නෑනේ.. :growl:

    මැස්සගෙන් නම්බරේ ඉල්ලලා msg එකක් දැම්මා සෙට් වෙන්න බලන්න. කෝ මූ කිසිම හාවක් හූවක් නෑනේ.. :no::dull:

    ඕක ගෙවල් හොයනවා ඇති :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පීස කෑලි දෙකක් හම්බුනා :):):baffled:
    මම හැමදාම කියනව කුණුගොඩවල් අවුස්සන්න යන්න එපා කියල :no: කීවට අහන්නේ නෑ මිනිස්සු කාල විසි කරන කෑලි අහුලන් කනව :baffled: