~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
තේරුණේ නෑ මිනිහෝ.. කේම්බ්‍රිජ් ඩික්ෂනරියම පෙරලන්න උනා ඒ වචන වල තේරුම හොයන්න. :sorry::(

වැඩිය හිතට ගන්න එපා ඕව අපිට තේරුම්ගන්ම අමාරුයි මිනිහෝ..
 

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
අන්න උපුල් මොනවද අහල උත්තර දීපන් අපි නං නෑ :P

මම මේ කපුගේගේ සිංදුවක් අහනවා..
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනෙවා බුදුහාමිදුරුවනේ..:rofl:
 

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    2000 එවපන්. අයිටම් ටික තියෙන්නෙ පොල්ගසෝවිට
    වැඩිය යූස් කරලා නැති නිසා ආයේ පොටො කෑලි මොකටද?

    4 රින්ග් ද 3 රින්ග් ද ? පොටෝ කැල්ලක් තිබ්බම තමා හොද

    අර රේඩාගේ යාර්ඩ් එකක් තියනවා කිව්වේ ඒ පැත්තේ ද ?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    4 රින්ග් ද 3 රින්ග් ද ? පොටෝ කැල්ලක් තිබ්බම තමා හොද

    අර රේඩාගේ යාර්ඩ් එකක් තියනවා කිව්වේ ඒ පැත්තේ ද ?


    ou ou. eka atule:P