~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ ලව් එක නේ
    මෙතන දැන් තරගෙ වැඩියි, කාන්තා ඉල්ලුමට සැපයුම මදි සයෝ විතරයි ඉන්නෙ දැන්. :yes: කීප දෙනෙක්වම එලොව යවන්න වෙනව සයෝගේ අත ගන්න නං :D
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Got to go guys..
    See you all around soon..
    Good night..;)

    උඹ එක්ක අපිට පෑහෙන්න බෑ මිනිහෝ උඹව මෙත්න්ට හරියන්නේ නෑ.
    උඹට twisted එක්ක චැට් ත්‍රෙඩ් එකක් ඕපන් කරගනිං..
    උඹල දෙන්න මරු කියෝන දිහා බලාගෙන අපිට ජොයින්ට් එකක් ගගහා හිනවෙවී බලං ඉන්න පුළුවන් වෙයි..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අදත් ජෙලි කන්න උනාද දුව හදපු :D නැත්තන් පෝය හින්ද හාමිනේ බොන්න එපා කීවද

    අද බයිට් නෑ..
    එලෝලුයි බතුයි ගෙදර..:baffled:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අඩෝ ඩිකන්සියන් කාරයා දාල තියෙන පරණ පෝස්ට් බලපං..
    එකක් වත් තේරේන්නේ නෑ යකෝ..:rofl:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    sarcasm is something good, but not this derision.. when in a plight that someone is facing a calamity just don't find merriness from it.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    come on man...let that vagina to go..don't perpetrate to that guy with any sort underhand dealings since he has nothing to do with such reneging.. keep maintaining you affability without doing such sleazes just because he is her choice..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    come on man...let that vagina to go..don't perpetrate to that guy with any sort underhand dealings since he has nothing to do with such reneging.. keep maintaining you affability without doing such sleazes just because he is her choice..
    තැන් තැන් වල කොපි පේස්ට් කරන්න නං මරු. :D
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තැන් තැන් වල කොපි පේස්ට් කරන්න නං මරු. :D

    උගේ මාර කඩ්ඩක් නේ මිනිහෝ තියෙන්නේ..
    බලපං පරණ පෝස්ට්..
    එකෙක්වත් ඌට රිප්ලයි කරලා නෑ..:lol:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    it's not just about a comparison but about weighing out the social differentia..
    now the collision you scoup out here is very unfair at an alarming rate..
    you wanna compare the sri lankan audience with caucasians..
    just focus on opportunities and consider it rationally..
    i have witnessed plenty of such and there were some to beathollow this..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    no that's wrong... they treat every lady equally..
    that's how they control their fucking buffoon ladies with their virile kinesis...