~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    පල යන්න ඉන්න කාලේ ෂෝක් !!කරදරේ තමා !!එත් දැන්නම් එ කරදරෙත් ගතියක් තියනවා වගේ දැනෙන්නේ !!!නැති උනාම පට්ට පාලුයි :confused:
    oka thamai kiyanna innakota age na kiyala. nethi unama age kiyala. ara kalin idapu kella meka dekkanam monawa hitheida:confused:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මැස්ස කිවේ අර ලැම්බෝගිනි ඔටුවද ??එ ඔටුවා ඇල්ටෝ පදින්න ගිහින් හප්පගෙන අන්න පොලිසියෙලු :P:P
    :shocked::shocked:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    oka thamai kiyanna innakota age na kiyala. nethi unama age kiyala. ara kalin idapu kella meka dekkanam monawa hitheida:confused:
    ඉන්න කොටත් අගේ තිබ්බා පුතේ !!නැති කොටත් එහෙම තමා..මේක දැක්කත් හිතන්නේ යන දවසේ ආදරේ එහෙමම තියනවා කියලා :baffled::baffled:ඉන්නකොට මන් කල කැප කිරීම් වෙන කෙනෙක් කරයි කියලා හිතන්නවත් බැ කියල ගියේ :(

    තව ඉද්දි මතය මෙටරම් ආදරේ වෙන්න එපා අ....මට වෙන කෙනෙක් බදින්න උනොත් එයාගෙනුත් මෙහෙම ආදරයක් බලාපොරොත්තු වෙයි ..එ නිසා අඩුවෙන් ආදරේ කරන්නයි කිවේ ..මම දෙයක් කලොට් එකේ අඩු පාඩු තියන් නැ පුතේ බොක්කෙන්ම කරනවා :cool:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මැස්ස කිවේ අර ලැම්බෝගිනි ඔටුවද ??එ ඔටුවා ඇල්ටෝ පදින්න ගිහින් හප්පගෙන අන්න පොලිසියෙලු :P:P
    seriously.:confused: ehe puruddata dakunen yanna gihinda danne na
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඉන්න කොටත් අගේ තිබ්බා පුතේ !!නැති කොටත් එහෙම තමා..මේක දැක්කත් හිතන්නේ යන දවසේ ආදරේ එහෙමම තියනවා කියලා :baffled::baffled:ඉන්නකොට මන් කල කැප කිරීම් වෙන කෙනෙක් කරයි කියලා හිතන්නවත් බැ කියල ගියේ :(

    තව ඉද්දි මතය මෙටරම් ආදරේ වෙන්න එපා අ....මට වෙන කෙනෙක් බදින්න උනොත් එයාගෙනුත් මෙහෙම ආදරයක් බලාපොරොත්තු වෙයි ..එ නිසා අඩුවෙන් ආදරේ කරන්නයි කිවේ ..මම දෙයක් කලොට් එකේ අඩු පාඩු තියන් නැ පුතේ බොක්කෙන්ම කරනවා :cool:

    respect bro. mak welada seperate une. (ehuwata kamak nedda)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    seriously.:confused: ehe puruddata dakunen yanna gihinda danne na
    නැ 1st එකේ 100 පන්නන්න ගිහින් ,රේස් වෙනවා විතරලු යන නෑලු :Dපස්සේ කොහොමහරි 5 ට දාගත්තම 100 පන්නුවලු ..ආසාවට 140 ට ඔටුවා පැදලා පුරුද්දට යන්න යද්දීම සයිඩ් එකෙන් දාපු වාහානෙක හැප්පිලා :baffled::baffled:ඔටුවගේ වගේ ඇල්ටෝ එකේ බ්රේක් කරන්න බැනේ :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    respect bro. mak welada seperate une. (ehuwata kamak nedda)
    කෙල්ලගේ අම්මට කොල්ලෙක් නෙවේලු ඕන ..වාහනයක් (ලක්ෂ 40/50 ට වැඩි ),සුපිරි නිවාස සන්කිර්නයක්ලු ...ඇයි එම දැන් දැවැද්ද දෙන්න ඕන කොල්ලගේ පැත්තෙන්ද ඇහුවාම ඉස්සරළු කෙල්ලෝ දෑවැදි දුන්නේ .දැන් කොල්ලා ලක්ෂ 130 වගේ දේපලක් පෙන්නුවම කෙල්ල ලක්ෂ 10 ක් පෙන්න දැවැද්ද දීලා ඇග බෙරගන්නවලු .දැන් කලේ එහෙමලු :baffled::baffled:ඔය විදියට මට මලාට කසාද බදින්න බැ බන් :confused:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කෙල්ලගේ අම්මට කොල්ලෙක් නෙවේලු ඕන ..වාහනයක් (ලක්ෂ 40/50 ට වැඩි ),සුපිරි නිවාස සන්කිර්නයක්ලු ...ඇයි එම දැන් දැවැද්ද දෙන්න ඕන කොල්ලගේ පැත්තෙන්ද ඇහුවාම ඉස්සරළු කෙල්ලෝ දෑවැදි දුන්නේ .දැන් කොල්ලා ලක්ෂ 130 වගේ දේපලක් පෙන්නුවම කෙල්ල ලක්ෂ 10 ක් පෙන්න දැවැද්ද දීලා ඇග බෙරගන්නවලු .දැන් කලේ එහෙමලු :baffled::baffled:ඔය විදියට මට මලාට කසාද බදින්න බැ බන් :confused:

    අද කාලේ ඔහොම තමා මචං. මටත් නොකියා කියන්නේ ඔය ටිකමයි. වාහනේ නැතත් ඉන්න ගෙයක් හදන්න කියලා බදින්න කලින්. :rolleyes:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    කෙල්ලගේ අම්මට කොල්ලෙක් නෙවේලු ඕන ..වාහනයක් (ලක්ෂ 40/50 ට වැඩි ),සුපිරි නිවාස සන්කිර්නයක්ලු ...ඇයි එම දැන් දැවැද්ද දෙන්න ඕන කොල්ලගේ පැත්තෙන්ද ඇහුවාම ඉස්සරළු කෙල්ලෝ දෑවැදි දුන්නේ .දැන් කොල්ලා ලක්ෂ 130 වගේ දේපලක් පෙන්නුවම කෙල්ල ලක්ෂ 10 ක් පෙන්න දැවැද්ද දීලා ඇග බෙරගන්නවලු .දැන් කලේ එහෙමලු :baffled::baffled:ඔය විදියට මට මලාට කසාද බදින්න බැ බන් :confused:
    pissune ban. depalada ban kellek deddi hoyanana oni. :angry: kolla horek unath kamak na salli thiyenawanam kella denawada:baffled: mehemath minissu
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අද කාලේ ඔහොම තමා මචං. මටත් නොකියා කියන්නේ ඔය ටිකමයි. වාහනේ නැතත් ඉන්න ගෙයක් හදන්න කියලා බදින්න කලින්. :rolleyes:
    ගෙයක් තියනවා බන් ...ගේ ඕනත් කොලබ අවටින් :confused::confused:ගෙයක් තිබ්බත් කොල්ලගේ අම්ම ඉන්න බැ එයාලා එක්ක.වහනයක් අනිවාර්යෙන් ඕන ,කොල්ලගේ පොස්ට් එක තියෙන්නත් ඕන .සමහර අම්මලා විලි ලජ්ජා නැතුව පඩිය කියද කියලත් අහනවා බන් !!

    කාගේ හරි අම්මා කෙනෙක්ට මෙතරම් පහතට වැටෙන්න පුලුවන්ද බන් !!කලකිරෙනවා .කෙල්ලව බලාගන්න දෙන්නේ සල්ලි ගොඩකට. හොද කොල්ලෙක්ට නෙවේ :(
     
    Last edited:

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    නැ 1st එකේ 100 පන්නන්න ගිහින් ,රේස් වෙනවා විතරලු යන නෑලු :Dපස්සේ කොහොමහරි 5 ට දාගත්තම 100 පන්නුවලු ..ආසාවට 140 ට ඔටුවා පැදලා පුරුද්දට යන්න යද්දීම සයිඩ් එකෙන් දාපු වාහානෙක හැප්පිලා :baffled::baffled:ඔටුවගේ වගේ ඇල්ටෝ එකේ බ්රේක් කරන්න බැනේ :baffled:

    :baffled::baffled::baffled:100ta yanna 5th gear
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    pissune ban. depalada ban kellek deddi hoyanana oni. :angry: kolla horek unath kamak na salli thiyenawanam kella denawada:baffled: mehemath minissu
    අය අර මගුල් කුලේ රදල වෙන්න ඕන .ගොවි කියන්නේ අඩු කුලෙලු :(

    ඔය විදියට මගේ නිගමනේ මේ ජිවිත කාලේදී මට බදින්න බැ මන් කොයි තරම් කෙල්ලට ආදරේ උනත් හොද උනත් ..හොද ආදරේ ඔක්කොම සල්ලි වලින් මනින කාලයක් මේක :(:(:(:(
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කෙල්ලගේ අම්මට කොල්ලෙක් නෙවේලු ඕන ..වාහනයක් (ලක්ෂ 40/50 ට වැඩි ),සුපිරි නිවාස සන්කිර්නයක්ලු ...ඇයි එම දැන් දැවැද්ද දෙන්න ඕන කොල්ලගේ පැත්තෙන්ද ඇහුවාම ඉස්සරළු කෙල්ලෝ දෑවැදි දුන්නේ .දැන් කොල්ලා ලක්ෂ 130 වගේ දේපලක් පෙන්නුවම කෙල්ල ලක්ෂ 10 ක් පෙන්න දැවැද්ද දීලා ඇග බෙරගන්නවලු .දැන් කලේ එහෙමලු :baffled::baffled:ඔය විදියට මට මලාට කසාද බදින්න බැ බන් :confused:

    ithin wathkama thibunath unta nam ewa pennanna honda na