~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    අද කාලේ ඔහොම තමා මචං. මටත් නොකියා කියන්නේ ඔය ටිකමයි. වාහනේ නැතත් ඉන්න ගෙයක් හදන්න කියලා බදින්න කලින්. :rolleyes:
    ai ban minissu mehema. bola mata kella balanna yanna kiyaddi man passa gehuwe oke anith peththa nisai. salli depalawalata mokada ban kello.
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අය අර මගුල් කුලේ රදල වෙන්න ඕන .ගොවි කියන්නේ අඩු කුලෙලු :(

    ඔය විදියට මගේ නිගමනේ මේ ජිවිත කාලේදී මට බදින්න බැ මන් කොයි තරම් කෙල්ලට ආදරේ උනත් හොද උනත් ..හොද ආදරේ ඔක්කොම සල්ලි වලින් මනින කාලයක් මේක :(:(:(:(

    Aiya SLAS karanna padam karanawada?
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :no::no::no:effective date එක දවස් 14ක් ලේට් .ඕකට තරගේ වැඩි නිසා පාස් උනත් මට දෙන නැ එ නිසා ඊලග පාරම ලියනවා ..SLEAS නම් ලියන්න ඉන්නේ :cool:

    okane ithin kalin hithanawane.eka liyala poddak experience ganna.luck ekak thibunoth set wei