~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අර ගෙදර රෙන්ට් කරලා උබ ලෑන්ඩ් ලෝඩ් පකීර් වෙන්නද? :rolleyes:
    අගේට තියෙයි කික්කියෝ ටිකක්ම සෙට් කරගත්තහම.. උබ පැටව් ගහයි මාසෙන් මාසෙට.. :rofl:

    මොන ගෙදරද :rolleyes::rolleyes::confused::confused:

    :angry::angry::angry:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    හොඳට නාල බඩ පිරෙන්න කාපු දවස්වල නං නිදිමත් එනව මටත් :P පුටුව උඩ පොඩ්ඩක් බාග නින්දක් දැම්මම හරි

    mage putuwe nidagaththoth nam aye sathiyakata ande nidaganna hambenne na
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හොඳට නාල බඩ පිරෙන්න කාපු දවස්වල නං නිදිමත් එනව මටත් :P පුටුව උඩ පොඩ්ඩක් බාග නින්දක් දැම්මම හරි

    හොදට නාල :rofl::rofl:

    ඔව් ඉතිං නාන්නෙ නෑනෙ හැමදාම :rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :yes::yes::yes:
    a unata balanna apu eka lassana kellekwath dakke na

    :rofl::rofl::rofl: උබ ඉතිං ඇතින්නියෝ බලන්නනේ ගිහිල්ල තියෙන්නෙ:rofl::rofl::baffled:, ලස්සන කෙල්ලො බලන්ඩ ඕනනම් ලොකු බාලිකා ඉස්කෝලෙක වෝක් එක බලන්ඩ යන්ඩ:baffled::baffled::rolleyes::rolleyes:, ඒකත් පෙරහැරක් වගේනෙ ;)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොදට නාල :rofl::rofl:

    ඔව් ඉතිං නාන්නෙ නෑනෙ හැමදාම :rofl:
    හොඳට කුණු අතුල්ලලා, ඔලුවට ෂැම්පු දාල හෝදලා නියපොතු කපලා නාන්නේ සතියට සැරයයි :yes: එදාට තමා නියමෙට නින්ද යන්නේ. අනික් ඔය පොඩ්ඩක් රස්නේ වෙලාවට, පොඩ්ඩක් දාඩිය දැම්මම ගිහින් බාගෙට වගේ වතුර එකක් දාගෙන එන එක තමා කරන්නෙ :P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    :rofl::rofl::rofl: උබ ඉතිං ඇතින්නියෝ බලන්නනේ ගිහිල්ල තියෙන්නෙ:rofl::rofl::baffled:, ලස්සන කෙල්ලො බලන්ඩ ඕනනම් ලොකු බාලිකා ඉස්කෝලෙක වෝක් එක බලන්ඩ යන්ඩ:baffled::baffled::rolleyes::rolleyes:, ඒකත් පෙරහැරක් වගේනෙ ;)

    :sorry:ewa godakma makeup bn.mageth ekka ape panthiye ekek kellek balanna giyoth man makeup gena kiyalama unta epa karanawalu.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හොඳට කුණු අතුල්ලලා, ඔලුවට ෂැම්පු දාල හෝදලා නියපොතු කපලා නාන්නේ සතියට සැරයයි :yes: එදාට තමා නියමෙට නින්ද යන්නේ. අනික් ඔය පොඩ්ඩක් රස්නේ වෙලාවට, පොඩ්ඩක් දාඩිය දැම්මම ගිහින් බාගෙට වගේ වතුර එකක් දාගෙන එන එක තමා කරන්නෙ :P

    අනිත් දවස් හයම බාගෙට නාන්නෙ:rofl::rofl:, අහන්ඩ දෙයක්ද අපේ උපුල් සාමි තුමා මේකිව දාල ගියපු එක :baffled::baffled: