wishesha wadak neweine bn.anika ekita fever kiyapu hinda balanna giye.aru yana gaman magen ahanawa geniyanne monawada kiyala.man kiwwa kasaya packet 1i,samahan,panadol aran yaman kiyala
අරකි චොක්ලට් ගේනකල් බලන් ඉන්ඩ ඇති
wishesha wadak neweine bn.anika ekita fever kiyapu hinda balanna giye.aru yana gaman magen ahanawa geniyanne monawada kiyala.man kiwwa kasaya packet 1i,samahan,panadol aran yaman kiyala
ඔන්න බලපන් කැම්පස් පටන්ගත්තාම උඹල දෙන්නව හොයන්නවත් වෙන්නෙ නෑසාරට වෙච්ච වැඩේ තමා වෙන්නෙ.
අරකි චොක්ලට් ගේනකල් බලන් ඉන්ඩ ඇති![]()
උබට එහෙම ලේසියෙන් බේරෙන්න දෙන්නෙ නෑ, බිකිනියකුත් අන්දනවා![]()
![]()
එවනවා අනිවා එවනවාබැන්දොත්
![]()
muta kellek set unama elakiriye unwa amathaka wei
කොහොමත් දවස පුරා ලෙක්චර්ස්, බෝඩිමට ආවම එකේ ඉන්න උන් එක්ක කයිය ගගහ ඉඳි. තව වෙන වැඩත් සෙට් වෙනවනෙ. ඔය අස්සෙ කෙල්ලෙකුත් සෙට් උනාම හරි ආය හොයන්න වෙන්නෙ නෑ. අනිවාකොහොමත් දවස පුරා ලෙක්චර්ස්, බෝඩිමට ආවම එකේ ඉන්න උන් එක්ක කයිය ගගහ ඉඳි. තව වෙන වැඩත් සෙට් වෙනවනෙ. ඔය අස්සෙ කෙල්ලෙකුත් සෙට් උනාම හරි ආය හොයන්න වෙන්නෙ නෑ.

ah yasiya kohomada ithin?
ඔලුව වනන්නේ උඹත් එච්චර තමා
aru chocolate thamai genichche.Horlicks ekai. Man kiyapu widihata kara nam uta rs.100k yai uparima.u karapu widihata 600k withara giya




man thama campus eke hostal thiyenawada danneth na.kohomath masa 2,3kata serayak gedara enna wena nisa free wena welawata me paththe ei.

යකෝ එච්චරකල් හොස්ටල් වල ඉන්ඩ පුලුවන්ද ගෙදර නොයා අන්දයි අන්දයි![]()
මතක් කරලා පිටිපස්සෙන් නැට්ට දාන්න හිලක් කපපන්




අනිවාකොහොමත් දවස පුරා ලෙක්චර්ස්, බෝඩිමට ආවම එකේ ඉන්න උන් එක්ක කයිය ගගහ ඉඳි. තව වෙන වැඩත් සෙට් වෙනවනෙ. ඔය අස්සෙ කෙල්ලෙකුත් සෙට් උනාම හරි ආය හොයන්න වෙන්නෙ නෑ.

ඔලුව වනන්නේ උඹත් එච්චර තමා

mu gihin kiwwane arakitai,unge ammatai man geniyamu kiwwe kasaya packet,samahan,panadol kiyala


