~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    නෝප් ෆේක් බඩු. :no: පාවිච්චි කරන්න පුළුවන්

    අර යකඩ් රවුම් මලකඩ කනවද, මගේ 2000ට වගේ ගත්ත එකෙ මලකඩ කෑව, බෑග් එකනම් හයියයි ඒක, බැජ් එකේ රතු කැල්ල ගත්ත දවස් වලම වැටුන :baffled:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අඩුවට තියෙන ඒව මලකඩ කනවනෙ, මගෙත් තියෙන්නෙ ස්විස් ගියර් කියන එකේ එකක්, ඔරිජිනල් නෙමේනෙ, 2000කට වගේ හරි ඊය අඩුවෙන් ගන්ඩ ඇත්තෙ, අර යකඩ කෑලි මලකඩ කාල තියෙන්නෙ හොදටම :(

    rata idan ena ekekta kiyala gennapan.eka godakma labai