තාම සින්දු ප්රැක්ටිස් කරනවා.. තව ටික දවසකින් සින්දුවත් එක්ක දානනන්කො.. හිටු කො..

තාම සින්දු ප්රැක්ටිස් කරනවා.. තව ටික දවසකින් සින්දුවත් එක්ක දානනන්කො.. හිටු කො..

ඔව්, තාම යනව ඇති වැඩේ, ඒ මිනිහ කියලලු පුලුවන් තරම් ගෙනල්ල දාන්න කියල,
රතු මාමගෙ ලොරි 15ක්ද කොහෙද ගෙනල්ල, අරූට ඒව දාගන්න නැතිව හෙන කෙලියක් වෙලා![]()




මාම බුකියෙ අර තෙත් බිමද මොකද්ද එකට ගියපු ෆොටෝ එහෙම දාල තිබ්බ නේ![]()





මොකද්ද මාමෙ අර ඇතුගලේ බුදු පිලිමෙ කතාව ත්රෙඩ් එකේ![]()
නැහැ බන්.. කුරුණෑගලට කි.මී. 15-20 දුරින් යන පාරෙදි ඒ බුදු පිළිමෙ පෙනුන විදිහ තමයි දාලා තියෙන්නේ.. එතන වෙන කතාවක් නැහැ..



ඇතුගල බුදු පිලිමෙ ටවුමෙනෙ තියෙන්නෙ,
ඕක රිදීගම මදුරාගොඩ එහෙම පහු කරලා යද්දි කදු නගින්න ගද්දි ඒ හරියෙන් පේන එකක්,![]()
හැක් කරන්නේ මොකටද? ඔක්කොම තියෙද්දී



ඔව් රිදීගම පාරෙ යද්දි අපිට පෙනුනෙ...
, 

ඕක පේන්ඩ රිදීගම ඉදලත් යන්ඩ ඕන හෙන දුරක් පොල් වතු මැද්දෙන් නේද පේන්නෙ අර වැලමිටි වංගුව හරියෙ,
![]()



kuka owata request ekkak dala accept karala thibbeබුකියෙ තතු තී කෙසේනම් දැනගන්නද ?![]()


kuka owata request ekkak dala accept karala thibbe![]()


මම එක පර බල්ලෙක් ඇඩ් කරගෙන නැහැ.. 

