~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    ඔව්, තාම යනව ඇති වැඩේ, ඒ මිනිහ කියලලු පුලුවන් තරම් ගෙනල්ල දාන්න කියල,
    රතු මාමගෙ ලොරි 15ක්ද කොහෙද ගෙනල්ල, අරූට ඒව දාගන්න නැතිව හෙන කෙලියක් වෙලා :nerd::dull:
    :rofl::rofl::P:P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :baffled::baffled:

    මාම බුකියෙ අර තෙත් බිමද මොකද්ද එකට ගියපු ෆොටෝ එහෙම දාල තිබ්බ නේ :rolleyes::rolleyes:

    බුකියෙ තතු තී කෙසේනම් දැනගන්නද ? :rolleyes::frown::dull::growl::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මොකද්ද මාමෙ අර ඇතුගලේ බුදු පිලිමෙ කතාව ත්‍රෙඩ් එකේ :oo::oo::oo:

    නැහැ බන්.. කුරුණෑගලට කි.මී. 15-20 දුරින් යන පාරෙදි ඒ බුදු පිළිමෙ පෙනුන විදිහ තමයි දාලා තියෙන්නේ.. එතන වෙන කතාවක් නැහැ..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නැහැ බන්.. කුරුණෑගලට කි.මී. 15-20 දුරින් යන පාරෙදි ඒ බුදු පිළිමෙ පෙනුන විදිහ තමයි දාලා තියෙන්නේ.. එතන වෙන කතාවක් නැහැ..

    ඇතුගල බුදු පිලිමෙ ටවුමෙනෙ තියෙන්නෙ,

    ඕක රිදීගම මදුරාගොඩ එහෙම පහු කරලා යද්දි කදු නගින්න ගද්දි ඒ හරියෙන් පේන එකක්, :nerd::nerd::nerd:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇතුගල බුදු පිලිමෙ ටවුමෙනෙ තියෙන්නෙ,

    ඕක රිදීගම මදුරාගොඩ එහෙම පහු කරලා යද්දි කදු නගින්න ගද්දි ඒ හරියෙන් පේන එකක්, :nerd::nerd::nerd:

    ඔව් රිදීගම පාරෙ යද්දි අපිට පෙනුනෙ...
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඔව් රිදීගම පාරෙ යද්දි අපිට පෙනුනෙ...

    ඕක පේන්ඩ රිදීගම ඉදලත් යන්ඩ ඕන හෙන දුරක් පොල් වතු මැද්දෙන් නේද පේන්නෙ අර වැලමිටි වංගුව හරියෙ :nerd:, :nerd::nerd:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඕක පේන්ඩ රිදීගම ඉදලත් යන්ඩ ඕන හෙන දුරක් පොල් වතු මැද්දෙන් නේද පේන්නෙ අර වැලමිටි වංගුව හරියෙ :nerd:, :nerd::nerd:

    ඔව්.. වැලමිටි වංගුව පහුකරපු ගමන්...:):):)