~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔව්, තාම යනව ඇති වැඩේ, ඒ මිනිහ කියලලු පුලුවන් තරම් ගෙනල්ල දාන්න කියල,
    රතු මාමගෙ ලොරි 15ක්ද කොහෙද ගෙනල්ල, අරූට ඒව දාගන්න නැතිව හෙන කෙලියක් වෙලා :nerd::dull:

    mokatada eyata echchar pas
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මොකක්ද එකක් උනා.. ඒක නිසා ඒ දවස් වල සති දෙකකට ටිටීව බෑන් කරා ජීටී...

    හොයගන ගිහින් කන පලන්න තිබ්බේ ගැනිගෙයි ,මිනිහගෙයි දෙන්නගෙම
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඇතුගල බුදු පිලිමෙ ටවුමෙනෙ තියෙන්නෙ,

    ඕක රිදීගම මදුරාගොඩ එහෙම පහු කරලා යද්දි කදු නගින්න ගද්දි ඒ හරියෙන් පේන එකක්, :nerd::nerd::nerd:

    e wena ekak. athu gale eka newe. oka penne. ara meya dala tibba wanguwa nagiddi.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව්, තාම යනව ඇති වැඩේ, ඒ මිනිහ කියලලු පුලුවන් තරම් ගෙනල්ල දාන්න කියල,
    රතු මාමගෙ ලොරි 15ක්ද කොහෙද ගෙනල්ල, අරූට ඒව දාගන්න නැතිව හෙන කෙලියක් වෙලා :nerd::dull:

    කෝ ඒ ඩික් කාරයා.උගෙන් කඩ්ඩ ටිකක් ඉගෙනගන්න ඕනි.
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    සිරාවටම මට ඉස්සර කිසි අවුලක් තිබ්බෙ නැහැ. ඒත් අර ටිටී කියන මෙම්බර් මගේ පොටෝ එකක් අරගෙන එලකිරි එකේ දාලා හෙන ජෝගි ටිකක් දැම්මා. ඊට පස්සේ බයයි....:dull:

    :lol::lol::lol: ganunta fb dila
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපෝ ...ඒකි එච්චර චාටර් ද... :angry:
    මාර බැල්ලියක්

    කතා කරල වැඩක් නැහැ බන්.. ඔන්න වෙන එල්ලි එල්ලි ගේමට යන එකෙක්ගෙනන් කමකුත් නැහැ.. මම මේ එලකිරියෙ හැම එකා එක්කම හොදින් ඉන්න එකා... ඊට පස්සෙනන් එපාම උනා..
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    e wena ekak. athu gale eka newe. oka penne. ara meya dala tibba wanguwa nagiddi.

    :yes::yes: අපි ඔහෙන් යද්දි හැම වතාවම් දකිනවා, ඒත් දැන් එච්චර පාරෙන් යද්දි පේන්නෙ නෑ පොල් ගස් උස ගිහිල්ල හින්දා :baffled: