කිලොමීටර් 15ක්ලු කුරුනැගල ඉදල![]()

සමාවෙන්න යහලුවේ.. වැරැද්දක් උනේ.. නිවැරදි කරන්නන්.. 
කිලොමීටර් 15ක්ලු කුරුනැගල ඉදල![]()

සමාවෙන්න යහලුවේ.. වැරැද්දක් උනේ.. නිවැරදි කරන්නන්.. 
----සබද අපි කදු නොවෙමු - උනුන් පරයා නැගෙන-----

ඔව්, තාම යනව ඇති වැඩේ, ඒ මිනිහ කියලලු පුලුවන් තරම් ගෙනල්ල දාන්න කියල,
රතු මාමගෙ ලොරි 15ක්ද කොහෙද ගෙනල්ල, අරූට ඒව දාගන්න නැතිව හෙන කෙලියක් වෙලා![]()
මොකක්ද එකක් උනා.. ඒක නිසා ඒ දවස් වල සති දෙකකට ටිටීව බෑන් කරා ජීටී...

මොකක්ද එකක් උනා.. ඒක නිසා ඒ දවස් වල සති දෙකකට ටිටීව බෑන් කරා ජීටී...
ඇතුගල බුදු පිලිමෙ ටවුමෙනෙ තියෙන්නෙ,
ඕක රිදීගම මදුරාගොඩ එහෙම පහු කරලා යද්දි කදු නගින්න ගද්දි ඒ හරියෙන් පේන එකක්,![]()
ඔව්, තාම යනව ඇති වැඩේ, ඒ මිනිහ කියලලු පුලුවන් තරම් ගෙනල්ල දාන්න කියල,
රතු මාමගෙ ලොරි 15ක්ද කොහෙද ගෙනල්ල, අරූට ඒව දාගන්න නැතිව හෙන කෙලියක් වෙලා![]()
ඒත් අලුත් ලක්ෂ 4ක bike එකක් කිව්වම මම හිතුවා ඕකක් වෙන්න් ඇති කියලා

සිරාවටම මට ඉස්සර කිසි අවුලක් තිබ්බෙ නැහැ. ඒත් අර ටිටී කියන මෙම්බර් මගේ පොටෝ එකක් අරගෙන එලකිරි එකේ දාලා හෙන ජෝගි ටිකක් දැම්මා. ඊට පස්සේ බයයි....![]()

ganunta fb dila අපෝ ...ඒකි එච්චර චාටර් ද...
මාර බැල්ලියක්
හොයගන ගිහින් කන පලන්න තිබ්බේ ගැනිගෙයි ,මිනිහගෙයි දෙන්නගෙම
කිලොමීටර් 15ක්ලු කුරුනැගල ඉදල![]()
e wena ekak. athu gale eka newe. oka penne. ara meya dala tibba wanguwa nagiddi.

අපි ඔහෙන් යද්දි හැම වතාවම් දකිනවා, ඒත් දැන් එච්චර පාරෙන් යද්දි පේන්නෙ නෑ පොල් ගස් උස ගිහිල්ල හින්දා 
උබේනම් ෆොටෝ එකේ පේන්ඩ දෙයක් නෑනෙ![]()

ara cover photo eke. hoyanat ba. anwishayak ona.