~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene

    angry.gif

    :rolleyes::rolleyes::rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මිනීමරුවෙක් කරගන්න තමා ඔය.

    මේ අද මම ජිම් යන්න ඕනා. මේ වෙලාවේ කැපුනොත් ලස්සන අක්කලා ටිකක් බලන්න පුළුවන්.. :P

    නෑ ඉක්මනට ඉවර කරන්න පුළුවන්.

    එහෙම බලලවත් කෙට්ටු වෙයන් :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mata nam 1k kala nawaththanna one nathnam 3,4k withara yanawa.plaintea hondai,tea ekak nam hondaaaai.

    වෙලාවකට නෙස්ටමෝල්ට් එක්ක එක්ක කනවා :)

    මන් කැමතිම සැර දෙයක් කාල තේ බොන්ඩ, බිස්කට් අරව මේව කාල කන්ඩ බෑ :dull: තේ එකට සීනි හැදි 5ක්වත් ඕනවෙයි පැනිරහ කාල කන්ඩ :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    kukko sony phone wala touch eka awl wenawada tika kalekin?

    එහෙම සීන් එකක්නම් නෑ විශේශයෙන්ම , සමහර ඒවෙනම් වෙලා තියෙනවා, අනිත් බ්‍රෑන්ඩ් වලත් වෙන්නෙ ,

    අර පරන xperia m එක කී වතාවක් වැටිලා ඇත්ද, තාම හොදට තියෙන්නෙ :):)
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    වෙලාවකට නෙස්ටමෝල්ට් එක්ක එක්ක කනවා :)

    මන් කැමතිම සැර දෙයක් කාල තේ බොන්ඩ, බිස්කට් අරව මේව කාල කන්ඩ බෑ :dull: තේ එකට සීනි හැදි 5ක්වත් ඕනවෙයි පැනිරහ කාල කන්ඩ :baffled:
    me paththe kadeka thiyenawa eka kadeka samosa.patta rahai.kollo ekka giyama ekek aduma 3k wath kanawa
    එහෙම සීන් එකක්නම් නෑ විශේශයෙන්ම , සමහර ඒවෙනම් වෙලා තියෙනවා, අනිත් බ්‍රෑන්ඩ් වලත් වෙන්නෙ ,

    අර පරන xperia m එක කී වතාවක් වැටිලා ඇත්ද, තාම හොදට තියෙන්නෙ :):)

    xperia z series eka awl kiyala ekek kiwwa
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    me paththe kadeka thiyenawa eka kadeka samosa.patta rahai.kollo ekka giyama ekek aduma 3k wath kanawa

    xperia z series eka awl kiyala ekek kiwwa

    z සීරිස් එකම :oo: z සීරිස් එකේම එකම නෙමේනෙ ඇවිල්ල තියෙන්නෙ ඩිස්ප්ලේ එක :nerd: ,
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Ehemada? Kiwwe tika kalekin slow wenawa kiyala

    සැම්සුන්ග් එකේ මිග් රේන්ජ් ඒවනම් එහෙම වෙනවා ,

    සෝනි ඒවෙනම් කල් පැවැත්ම ගොඩක් ඒවයැ හොදයි,

    යාලුවෙක් ගාව z2 එකක් තිබ්බ අවුරුදු 2කට වඩා පරන, eඒක උපිටියට තියෙනවා