~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගාන කියක් වේවිද ?ඕවයේ ගානට මට අල්ටෝවක් ගන්න පුළුවන් :baffled:

    wrඑකක ගානකටනම් ඇල්ටො එකක් ගන්ඩ පුලුවන් , අරකෙනම් හොද ජපන් වාහනයක් ගන්ඩ පුලුවන් :baffled:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :yes::yes: අපේ කිරිඅත්තත් වයස 80ක් වෙනකල් ගියර් ඒව පැද්ද, ඊට පස්සෙ අමාරු හින්දා පාලනේ කරගන්න ස්කූටියක් ගත්තා පුන්චිටත් එක්කම

    ඔය වයසක් උන්දැලා ඒකාලේ පට්ට භාන්ඩ පැදල තියෙන්නේ.අපිට කොයින්ද එහෙම පිනක්
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    වෙන උස බයික් එකක් කියපන් ..මට අර තටු මොඩල් සෙට් වෙන් නැ d tracker එකටවත් ආස හිතෙන් නැ :dull::dull::dull:Naked/sports බයික් වලට විතරයි ආස :baffled:

    usa ewunta set wenne tracker ban usata thiyanakota patta gathi:D
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    13139165_951851091600102_7032760767562330284_n.jpg

    අනිවා.සල්ලි තියෙන කාලෙක මාත් ගන්නවා එකක්.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉස්සර එහම තමා බන්. අපේ සීයා ලග 600cc royal enfield එකක් තිබිලා තියෙන්නේ. bike ලයිසන් ප්‍රශ්න නිසා විකුණලා

    ලයිශන් ප්‍රස්න මොනවද?ඒකාලේ එහෙම අවුලක් තිබිලා නෑනේ.
    අපරාදේ බයික් එක
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    un yapaneta hari enawa ban un inne target gahanna balagena:rofl:
    elazz:D
    එහෙනං ලේසි :rofl:

    1. එහෙනම් ඉතින් උඹේ ඇඟේ හැටියට ස්කූටියත් ලොකු වැඩියි...
      ඇඟේ සයිස් එකටද මිනිහෝ වාහන මොඩල් එන්නේ
    උගේ ඇගේ හැටියට වහනක් හදන්න වෙන්නේ :baffled:

    මගේ උසේ හැටියට හොනට් එකත් මදි මිනිහෝ මට :baffled::baffled::confused:
    ඒක තමා තොට අර කෙල්ල කැමති උනේ.. හරියට කෙලින් මුණ දැක්කනම් දුවනවා sure :rofl:

    :confused::confused::confused:තිබ්බනම් පට්ට වටිනවා මනුස්සයෝ
    යකෝ ..60 ගණන් වල

    දැක්ක, කැතයි :dull:

    දැන් රෝයල් එන්ෆීල්ඩ් ඉන්දියාවෙනේ හදන්නෙ ,
    අර ඩිස්කවරි චැනල් වල එහෙම තියෙනවා ඇඩ් දදා :rofl:
    උබ දන්න ඉටිගෙඩිය, ඒ දැන් එන්නේ ඉන්දියාවෙන්. ඉස්සර අවේ england බඩු

    ado ehema athal ekakuth ganna one ban uba edata photo ekak gahala meke daapan:P
    අනිවා..

    muta nethi nisa irisiyawata kiyawanne:P mehedili irisiyawa:rolleyes:
    ඕකා දන්න රෙද්ද. ඌ දන්නේ ටයර් වලට චු කරන්න විතරයි

    හු@$%#$^&@%*@^$^#& මූසලයා
    බැනපන් මන් ගානෙත්

    ඊයා ඔඉට හොදයි වෙසක් එකට තොරණක් අරන් රෝද දෙකක් හයි කරන තල්ලු කරන යන්න :( කාලා බයික් එක :growl:
    ඇයි අනේ? :P

    අපෝ ඊට වඩා අඩුවට හොයගන්න පුලුවන්.තාත්තත් පදිනවනම් ඩියෝ වගේ එකක් ගනින්
    යමහා එකක් තමා මේ දවස්වල හොද කියන්නේ.

    :dull::dull::dull: කැතයිමයි :yes::yes:
    පල. ^&*(
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    ලයිශන් ප්‍රස්න මොනවද?ඒකාලේ එහෙම අවුලක් තිබිලා නෑනේ.
    අපරාදේ බයික් එක
    ඇයි බන් පස්සේ ඇවිල්ලනේ ලයිසන් ගන්නම ඕනේ කියලා. ඒ නිසා දීල
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උබ දන්න ඉටිගෙඩිය, ඒ දැන් එන්නේ ඉන්දියාවෙන්. ඉස්සර අවේ england බඩු



    පල. ^&*(

    දන්නවා මිනිහො එංගලන්තේ කියලා. ඒකනේ "දැන් " කියල කීවෙ ඉන්දියාවෙ :dull::dull::P
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යකෝ ..60 ගණන් වල

    උබ දන්න ඉටිගෙඩිය, ඒ දැන් එන්නේ ඉන්දියාවෙන්. ඉස්සර අවේ england බඩු

    ඉන්දියන් එකත් මෙහේ ලක්ශ 15ක් විතර වෙනවාලු ටැක්ස් එක්ක.පරන ට්‍රෑම්ප් එකක් අරන් පදිනවා මම.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි බන් පස්සේ ඇවිල්ලනේ ලයිසන් ගන්නම ඕනේ කියලා. ඒ නිසා දීල

    ඒ කාලේ රෙජිස්ටර් කරලා තිබිච්ච ඒවටත් කේස් වැටිලද?නැත්නම් ඒවා පදින්න වෙනමම ලයිශන් එකක් ගන්න ඕනිද