~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සයෝ අක්කගේ හබී අයිය ගැනයි මට නං දුක :P

    මටත් දුකයි

    සමහර විට සයෝ දවසෙම කියවලා ඉන්න නිසා ගෙදර ගියාම කියවන්නේ නැතුව ඉන්නවා ඇති.එහෙමනම් අනේ වාසනවන්ත මනුස්සයා.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁


    කිලර් පුතීගේ අයිටම් ඒක මරු :yes:

    emoticons ටිකයි bold option එකයි ආවා නම් තවත් මරු :cool:

    කවදද ඔකේ ත්‍රෙඩ් ඒක දාන්නේ ;)
     
    • Like
    Reactions: Arrow11