~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    🦊කවුද tv series බලන්නේ .. හොද tv series මොනවද තියෙන්නේ ...කම්මැලි නැතුව බලන්න පුළුවන් හොද ඒවා ...මම බලන්නේ flash විතරයි ..දැනට ...:yes:

    the intelligence wage ekak tibba .balapan supirima ekak ;)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    🦊කවුද tv series බලන්නේ .. හොද tv series මොනවද තියෙන්නේ ...කම්මැලි නැතුව බලන්න පුළුවන් හොද ඒවා ...මම බලන්නේ flash විතරයි ..දැනට ...:yes:
    Hena hodatv series eka:lol:
    iiya

    Lucifer.
    The last ship
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    hu6W6dvWDS.gif
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    යකෝ.... 249500 bike එකට full ඉන්සුවරන්ස් 31ක් විතර වෙනවා කිව්වා සෙලින්කෝ එකේ...
    :growl::growl::growl::growl::growl:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    🦊කවුද tv series බලන්නේ .. හොද tv series මොනවද තියෙන්නේ ...කම්මැලි නැතුව බලන්න පුළුවන් හොද ඒවා ...මම බලන්නේ flash විතරයි ..දැනට ...:yes:

    spartacus :love::cool:
     
    • Like
    Reactions: rm1980

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යකෝ.... 249500 bike එකට full ඉන්සුවරන්ස් 31ක් විතර වෙනවා කිව්වා සෙලින්කෝ එකේ...
    :growl::growl::growl::growl::growl:

    rate bike safety madi nisa loku factor ekak use karanawa accident occurrence sandaha. Condemn percentage ekath wadiy
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    rate bike safety madi nisa loku factor ekak use karanawa accident occurrence sandaha. Condemn percentage ekath wadiy

    sri lanaka ඉන්සුවරන්ස් එකෙන් ඇහුවා. 16ක් වගේ යන්නේ කිව්වා. මොකද කරන්නේ?
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අතුරුපසට ඔය පුජා වට්ටියකින් මොනවහරි අරන් කන්න ලොකු අයියෙ :yes:

    අතුරු පසට විතරක් නෙමේ සති 2ක් විතර යනකම් කොහොමත් 3න් වේලම දෙවාලෙන් තමා කන්න වෙලා තියෙන්නේ මට :(
     
    • Like
    Reactions: lpwicrama