~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    https://www.dropbox.com/s/wp9du1oo20fnryu/ElaKiri Quick Reply Extension v1.2.2.crx?dl=0

    ගනින් මේක. අවුල හැදුවා. quick එකේ වැඩ තිබ්බා. :dull:


    එල බඩු වැඩ
    11.gif

     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Mage olive pata oke tyenawanam e keeweni colour ekada? Asanna washayen hari ekak tiyenawada balanna one BOLD tyena nisa.

    Ah umba balanna one nea. Mama heta hama ekenma liyala test karagannam :yes:


    මේකද? නෙට් එකෙන් ගත්තේ dark olive green කියලා එකක්. HEX value එක අරන් අර color picker value තියෙන field එකේ paste කලහම හරි.


    http://www.color-hex.com/color/556b2f
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කොල්ලනේ අදට කැපෙන්න වෙනවා. බඩගිනී හොදටම. කොහෙන් හරි සප්පායම් වෙලා ගෙදර යන්න ඕනා. බුදුසරණයි කස්ටියටම.

    ජෑස් උබට ජේසු පිහිටයි. :D
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොල්ලනේ අදට කැපෙන්න වෙනවා. බඩගිනී හොදටම. කොහෙන් හරි සප්පායම් වෙලා ගෙදර යන්න ඕනා. බුදුසරණයි කස්ටියටම.

    ජෑස් උබට ජේසු පිහිටයි. :D


    11.gif

    උම්ම උම්ම උම්ම, ඇඩ්වාන්ස්ඩ් රිප්ලයි එකට හදුපු එකට උම්ම උම්ම උම්ම :baffled: