patta traffic.... kandy road eke
ඒ මොකෝ සුදු.. බලපන් එකෙක් පිස්සු නටනවද කියලා ඉස්සරහා.

patta traffic.... kandy road eke

මේකෙ වැඩ, ඔය මුලින්ම බෝල්ඩ් කරපු වෙලාව වෙන්ඩ ඕන ඊට පස්සෙ නැත්තෙ
Ape loku ammala dihat pirithak rhiyenawa. Ekata yanna ona. Oyage mama ehe newene ehe
danne na ban. ekama comment eka than deka thunaka tibbaහා හා එක වතාවක් කීවම ඇති![]()
Train eke yamanko![]()
https://www.dropbox.com/s/wp9du1oo20fnryu/ElaKiri Quick Reply Extension v1.2.2.crx?dl=0
ගනින් මේක. අවුල හැදුවා. quick එකේ වැඩ තිබ්බා.![]()
onna bold option eka damma![]()

dakke nathnan kamak naමොකද්ද ඒදැක්කේ නෑ නෙ.
Danne na

Mage olive pata oke tyenawanam e keeweni colour ekada? Asanna washayen hari ekak tiyenawada balanna one BOLD tyena nisa.
Ah umba balanna one nea. Mama heta hama ekenma liyala test karagannam![]()

කොල්ලනේ අදට කැපෙන්න වෙනවා. බඩගිනී හොදටම. කොහෙන් හරි සප්පායම් වෙලා ගෙදර යන්න ඕනා. බුදුසරණයි කස්ටියටම.
ජෑස් උබට ජේසු පිහිටයි.![]()
