~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මොරටුව කැම්පස් එකේ NDT උන්ටද කොහෙද අලුතින් එකක් හදල උන්ව එලවල නේද :oo: උඹල දැක්කද එකේ ෆොටෝ. මාර ලස්සනයි අලුත් තැන.

    කෝ දාපන් බලන්න ෆොටෝස්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කෝ දාපන් බලන්න ෆොටෝස්
    ADy05Rd.jpg

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අනේ මම ත්‍රෙඩ් එකක් දාලා උබලත් නිකන් බැනුම් අහලා රෙප් කපාගෙන නේද.. දෙන්න පුලුවන් උන ගමන් ඉක්මනය සලකන්නම් 10 කින්. 400ක් මදි 11 වෙන්න . :sorry:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අනේ මම ත්‍රෙඩ් එකක් දාලා උබලත් නිකන් බැනුම් අහලා රෙප් කපාගෙන නේද.. දෙන්න පුලුවන් උන ගමන් ඉක්මනය සලකන්නම් 10 කින්. 400ක් මදි 11 වෙන්න . :sorry:
    owa ganan ganne na puthii..yaluwanta ona welawata innawa meke set 1.ekai man meke un ekkama inne :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනේ මම ත්‍රෙඩ් එකක් දාලා උබලත් නිකන් බැනුම් අහලා රෙප් කපාගෙන නේද.. දෙන්න පුලුවන් උන ගමන් ඉක්මනය සලකන්නම් 10 කින්. 400ක් මදි 11 වෙන්න . :sorry:
    එකේ ඒවගෙන් කපන්නේ බන් දැනෙන්නේවත් නෑ :D

    උඹ GT ගෙ ෆිට් එක නේද උගෙන් අහල ඔය ටැග් දාල තියෙන එකා හොයාගනින්කෝ :oo: සෙට් එකම ගිහින් රතු කරලා එන්න ආය එලකිරිය පැත්ත පළාතේ නොඑන්න.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    අනේ මම ත්‍රෙඩ් එකක් දාලා උබලත් නිකන් බැනුම් අහලා රෙප් කපාගෙන නේද.. දෙන්න පුලුවන් උන ගමන් ඉක්මනය සලකන්නම් 10 කින්. 400ක් මදි 11 වෙන්න . :sorry:

    You must spread some
    Reputation around before giving
    it to The_Killer again.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කොයිවෙලෙත් "අනේ බලන්නකෝ අපි දෙන්නගේ උපන්දින එකම දවසේ වැටිලා තියෙන්නෙ, නමත් එක වගේ, හරි පුදුමයි නේද මෙයා, අපි දෙන්නගේ මොකක්හරි ආත්ම ගානක ඉඳන් පතාගෙන එන සම්බන්ධයක් ඇති නේද" කියල මන්තරේ වගේ කියවපන් :yes: එතකොට කෙල්ලගේ හිතට ඕක වැටිලා යටි හිත ඕක පිලිඅරන් නොදැනුවත්වම කෙල්ල උඹට සෙට් වෙනව :P

    මූ කෙල්ල එහෙම කියනකල් aබලන් ඇති :baffled: