~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම හිතන්නේ නෑ බන්.මොකෝ ෆීල්ඩ් එකේ උන් NDT කිවුවම දන්නවා.ආයි මොරටුවෙන්ද පේරෙන්ද කියලා අදාල නෑ.උන්ගේ කොලිටීස් ඒ විදියට උන් මේන්ටේන් කරන් තියෙනවා.

    කලිං කැම්පස් එකෙන්නෙ නේද ඒ වැඩ කරේ, රජෙයේ කැම්පස් එකකින් දුන්න එකම ඩිප්ලෝමාවද කොහෙදනෙ කියන්නෙ, ඉතිං පිට ආයතනේකට ගියාම මොනව වෙයිද දන්නෙ නෑනෙ,

    මාත් දන්නෙ නෑ, කවුරු හරි කෙනෙක් ඔය සීන් එක කියල තිබ්බ උන් යන්න අකමැති වෙන්ඩ හේතුව එහෙම :D
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    අනේ මන්දා.ඔය අම්පාරේ හාඩි එක ගැන අහලා තියෙනවද?
    ඒකෙත් ඔයවගේ ඩිප්ලෝමා දුන්නා.කැම්පස් එකකට අනුබද්දිත නෑ.හැබැයි පිලිගැනීම උපරිමයි.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අනේ මන්දා.ඔය අම්පාරේ හාඩි එක ගැන අහලා තියෙනවද?
    ඒකෙත් ඔයවගේ ඩිප්ලෝමා දුන්නා.කැම්පස් එකකට අනුබද්දිත නෑ.හැබැයි පිලිගැනීම උපරිමයි.

    අහලවත් නෑ :baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    owa ganan ganne na puthii..yaluwanta ona welawata innawa meke set 1.ekai man meke un ekkama inne :cool:

    ඒකනේ මචන් වටිනාකම. උපයගත්ත මිනිස්සු තමා මේ ඉන්නේ. සල්ලි නම් මේ තියෙනවා මේ නෑ.. නමුත් හිතවත් මිනිස්සු ගොඩාක් කල් ඉදී. :love:

    එකේ ඒවගෙන් කපන්නේ බන් දැනෙන්නේවත් නෑ :D
    උඹ GT ගෙ ෆිට් එක නේද උගෙන් අහල ඔය ටැග් දාල තියෙන එකා හොයාගනින්කෝ :oo: සෙට් එකම ගිහින් රතු කරලා එන්න ආය එලකිරිය පැත්ත පළාතේ නොඑන්න.

    ඇහුවට කියන්නේ නෑනේ වැඩකට නැති උන් ඕකුන් ගනන් ගන්න එපා මල්ලි කියලා කපපුවා අයින් කරලා දානවා මගේ පැනල් එකෙන්. මේක ගැන නම් විශේෂයෙන් ඇහුවේ නෑ. හෙට අහලා බලන්න ඕනා. :yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඒකනේ මචන් වටිනාකම. උපයගත්ත මිනිස්සු තමා මේ ඉන්නේ. සල්ලි නම් මේ තියෙනවා මේ නෑ.. නමුත් හිතවත් මිනිස්සු ගොඩාක් කල් ඉදී. :love:

    ඇහුවට කියන්නේ නෑනේ වැඩකට නැති උන් ඕකුන් ගනන් ගන්න එපා මල්ලි කියලා කපපුවා අයින් කරලා දානවා මගේ පැනල් එකෙන්. මේක ගැන නම් විශේෂයෙන් ඇහුවේ නෑ. හෙට අහලා බලන්න ඕනා. :yes:

    අහලා බලහන්.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඒක මහදෙයක් නෙමේ මිනිහෝ :oo: ඔවුන් කැපුවට 5කට වඩා කපන්ඩත් බෑනෙ :rofl::rofl:

    ශුවර් එකට අර හම්බන්තොට මල්ලි කාරයා තමා කපන්න ඇත්තේ. ඕකගේ 1යිද කොහෙද පවර් එක. මගෙත් කපලා තිබ්බා හෑල්ලක් දාලා නෑ.