මම හිතන්නේ නෑ බන්.මොකෝ ෆීල්ඩ් එකේ උන් NDT කිවුවම දන්නවා.ආයි මොරටුවෙන්ද පේරෙන්ද කියලා අදාල නෑ.උන්ගේ කොලිටීස් ඒ විදියට උන් මේන්ටේන් කරන් තියෙනවා.
කලිං කැම්පස් එකෙන්නෙ නේද ඒ වැඩ කරේ, රජෙයේ කැම්පස් එකකින් දුන්න එකම ඩිප්ලෝමාවද කොහෙදනෙ කියන්නෙ, ඉතිං පිට ආයතනේකට ගියාම මොනව වෙයිද දන්නෙ නෑනෙ,
මාත් දන්නෙ නෑ, කවුරු හරි කෙනෙක් ඔය සීන් එක කියල තිබ්බ උන් යන්න අකමැති වෙන්ඩ හේතුව එහෙම










