ශුවර් එකට අර හම්බන්තොට මල්ලි කාරයා තමා කපන්න ඇත්තේ. ඕකගේ 1යිද කොහෙද පවර් එක. මගෙත් කපලා තිබ්බා හෑල්ලක් දාලා නෑ.

පොලිසත් ෆෝන් කටුවෙන් දාල උබට වඩා අඩු 50යි
ඇයි බන් මේ ජර්මන් ටෙක් එකේ වෙබ් සයිට් එක් පට්ට ස්ලෝ, ගිය අවුරුද්දෙ ඉදල මම බැලුවේ, පට්ටම ස්ලෝ

ඇහුවට කියන්නේ නෑනේ වැඩකට නැති උන් ඕකුන් ගනන් ගන්න එපා මල්ලි කියලා කපපුවා අයින් කරලා දානවා මගේ පැනල් එකෙන්. මේක ගැන නම් විශේෂයෙන් ඇහුවේ නෑ. හෙට අහලා බලන්න ඕනා.![]()
අනික එලකිරිය දුවන්නේ උඹල වගේ අතින් කයිට් කරගෙන මේකට යමක් දෙන උන් හින්ද මිසක් ඔය වගේ වැඩකට නැති ඉන්න උන්ටත් මේකේ ඉන්න එක එපාකරවන උන් හින්ද නෙවේ නෙ. එහෙව් එකේ පොඩි සපෝට් එකක් තියෙන්න එපැයි අපිට නැතත් උඹල වගේ උන්ටවත්.ඉතින් වැඩකට නැති එකෙක් නං නම බලල කිවම මොකෝ වෙන්නෙඅනික එලකිරිය දුවන්නේ උඹල වගේ අතින් කයිට් කරගෙන මේකට යමක් දෙන උන් හින්ද මිසක් ඔය වගේ වැඩකට නැති ඉන්න උන්ටත් මේකේ ඉන්න එක එපාකරවන උන් හින්ද නෙවේ නෙ. එහෙව් එකේ පොඩි සපෝට් එකක් තියෙන්න එපැයි අපිට නැතත් උඹල වගේ උන්ටවත්.

තොට ගහන්න ඕනේ නැට්ටෙන් උස්සලා. හාඩි එක දන්නේ නෑ
ඕන් තව අවුරුදු 5ක් ඇහුවනං කමක්වත් නෑ 
තොට ගහන්න ඕනේ නැට්ටෙන් උස්සලා. හාඩි එක දන්නේ නෑ
මට නිකන් හිතුනේ ඇයි gt අවුරුද්දකට වතාවක්වත් සයිට් එක ගැන කිසිම රිපෝට් එකක් දාන්නෙ නැත්තෙ කියල,
එහෙම ඒව දාල නෑ නේ
මේ අවුරුද්ද තුල මෙච්චර පෝස්ට් ප්‍රමායක් මෙච්චර ත්‍රෙඩ් ප්‍රමානයක් කොච්චර විසිටර්ස්ලා ඇවිල්ල තියෙනවාද, මොන මොන රටෙන්ද, අලුතෙsන් සයිට් එකට එක් කරන දේවල් ගැන එහෙම දාල ත්‍රෙඩ් එකක් දාන්නෙ නැත්තෙ
ගොන් මීමෝ.. ලංකාවේ campus 100 ක් නෑ. gov ඒවා ඇරුනම හරිහමන් course තියෙන ඒවා 5-6 ක් වත් දන්නේ නැත්නම් මොකටද. al වල සාමාන්‍ය දැනීමට වෙනම paper එකට අහන්න ඕනේ දේවල් ඕව.
මන් දන්නවාද මනුස්සයෝ ඕවඕන් තව අවුරුදු 5ක් ඇහුවනං කමක්වත් නෑ
එත් මදි. සාමාන්‍ය දැනීම අතිශයින් දුර්වලයි දැන් ඉන්න උන්ගේ. කටපාඩම් system එකේ වැරැද්ද.මූව පනපිටින් හම ගහලා ලුණු වතුර ඉහින්න ඕනි.
i don't care මූඩ් එකෙන් ඉන්නේ..
බොරු බොරු.. අන්න සයිට් එක රෙස්පොන්සිව් කරලා ලොකු සීන් එකක් කරලා තියෙන්නේ කිව්වා. අන්තිම මොහොතේ ඉන්නේ අප්ඩේට් එක දාන්න හැබැයි පොඩි පොඩි ෆිනිශින් ටචස් ටිකක් තියෙන නිසා කලින්ම එලියට දාලා ගූ කරගන්න බෑ කිව්වා.

ගොන් මීමෝ.. ලංකාවේ campus 100 ක් නෑ. gov ඒවා ඇරුනම හරිහමන් course තියෙන ඒවා 5-6 ක් වත් දන්නේ නැත්නම් මොකටද. al වල සාමාන්‍ය දැනීමට වෙනම paper එකට අහන්න ඕනේ දේවල් ඕව.
එත් මදි. සාමාන්‍ය දැනීම අතිශයින් දුර්වලයි දැන් ඉන්න උන්ගේ. කටපාඩම් system එකේ වැරැද්ද.

කවුද මිනිහො කට පාඩම් කරේ 

කටපාඩම් කරන්න බැරි හින්දයි මැත්ස් කරේ 