~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඇයි බන් මේ ජර්මන් ටෙක් එකේ වෙබ් සයිට් එක් පට්ට ස්ලෝ, ගිය අවුරුද්දෙ ඉදල මම බැලුවේ, පට්ටම ස්ලෝ :angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇහුවට කියන්නේ නෑනේ වැඩකට නැති උන් ඕකුන් ගනන් ගන්න එපා මල්ලි කියලා කපපුවා අයින් කරලා දානවා මගේ පැනල් එකෙන්. මේක ගැන නම් විශේෂයෙන් ඇහුවේ නෑ. හෙට අහලා බලන්න ඕනා. :yes:

    ඉතින් වැඩකට නැති එකෙක් නං නම බලල කිවම මොකෝ වෙන්නෙ :yes: අනික එලකිරිය දුවන්නේ උඹල වගේ අතින් කයිට් කරගෙන මේකට යමක් දෙන උන් හින්ද මිසක් ඔය වගේ වැඩකට නැති ඉන්න උන්ටත් මේකේ ඉන්න එක එපාකරවන උන් හින්ද නෙවේ නෙ. එහෙව් එකේ පොඩි සපෝට් එකක් තියෙන්න එපැයි අපිට නැතත් උඹල වගේ උන්ටවත්.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඔය කියපු එක තමා එයාගේ usual reply එක. බලමු මේ ත්‍රෙඩ් එකට විශේෂයක් කරයිද කියලා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මට නිකන් හිතුනේ ඇයි gt අවුරුද්දකට වතාවක්වත් සයිට් එක ගැන කිසිම රිපෝට් එකක් දාන්නෙ නැත්තෙ කියල, :oo:

    එහෙම ඒව දාල නෑ නේ :baffled::baffled:

    මේ අවුරුද්ද තුල මෙච්චර පෝස්ට් ප්‍රමායක් මෙච්චර ත්‍රෙඩ් ප්‍රමානයක් කොච්චර විසිටර්ස්ලා ඇවිල්ල තියෙනවාද, මොන මොන රටෙන්ද, අලුතෙsන් සයිට් එකට එක් කරන දේවල් ගැන එහෙම දාල ත්‍රෙඩ් එකක් දාන්නෙ නැත්තෙ :dull::dull:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    මට නිකන් හිතුනේ ඇයි gt අවුරුද්දකට වතාවක්වත් සයිට් එක ගැන කිසිම රිපෝට් එකක් දාන්නෙ නැත්තෙ කියල, :oo:

    එහෙම ඒව දාල නෑ නේ :baffled::baffled:

    මේ අවුරුද්ද තුල මෙච්චර පෝස්ට් ප්‍රමායක් මෙච්චර ත්‍රෙඩ් ප්‍රමානයක් කොච්චර විසිටර්ස්ලා ඇවිල්ල තියෙනවාද, මොන මොන රටෙන්ද, අලුතෙsන් සයිට් එකට එක් කරන දේවල් ගැන එහෙම දාල ත්‍රෙඩ් එකක් දාන්නෙ නැත්තෙ :dull::dull:

    i don't care මූඩ් එකෙන් ඉන්නේ..

    බොරු බොරු.. අන්න සයිට් එක රෙස්පොන්සිව් කරලා ලොකු සීන් එකක් කරලා තියෙන්නේ කිව්වා. අන්තිම මොහොතේ ඉන්නේ අප්ඩේට් එක දාන්න හැබැයි පොඩි පොඩි ෆිනිශින් ටචස් ටිකක් තියෙන නිසා කලින්ම එලියට දාලා ගූ කරගන්න බෑ කිව්වා.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    මන් දන්නවාද මනුස්සයෝ ඕව :oo: ඕන් තව අවුරුදු 5ක් ඇහුවනං කමක්වත් නෑ :baffled:

    ගොන් මීමෝ.. ලංකාවේ campus 100 ක් නෑ. gov ඒවා ඇරුනම හරිහමන් course තියෙන ඒවා 5-6 ක් වත් දන්නේ නැත්නම් මොකටද. al වල සාමාන්‍ය දැනීමට වෙනම paper එකට අහන්න ඕනේ දේවල් ඕව.

    මූව පනපිටින් හම ගහලා ලුණු වතුර ඉහින්න ඕනි.
    එත් මදි. සාමාන්‍ය දැනීම අතිශයින් දුර්වලයි දැන් ඉන්න උන්ගේ. කටපාඩම් system එකේ වැරැද්ද.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    i don't care මූඩ් එකෙන් ඉන්නේ..

    බොරු බොරු.. අන්න සයිට් එක රෙස්පොන්සිව් කරලා ලොකු සීන් එකක් කරලා තියෙන්නේ කිව්වා. අන්තිම මොහොතේ ඉන්නේ අප්ඩේට් එක දාන්න හැබැයි පොඩි පොඩි ෆිනිශින් ටචස් ටිකක් තියෙන නිසා කලින්ම එලියට දාලා ගූ කරගන්න බෑ කිව්වා.

    :baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගොන් මීමෝ.. ලංකාවේ campus 100 ක් නෑ. gov ඒවා ඇරුනම හරිහමන් course තියෙන ඒවා 5-6 ක් වත් දන්නේ නැත්නම් මොකටද. al වල සාමාන්‍ය දැනීමට වෙනම paper එකට අහන්න ඕනේ දේවල් ඕව.

    එත් මදි. සාමාන්‍ය දැනීම අතිශයින් දුර්වලයි දැන් ඉන්න උන්ගේ. කටපාඩම් system එකේ වැරැද්ද.

    :angry::angry::angry: කවුද මිනිහො කට පාඩම් කරේ :angry::angry::angry: කටපාඩම් කරන්න බැරි හින්දයි මැත්ස් කරේ :oo:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    අනිවා.