උපුල් මාම අපරාජිතව ටැග් පොලිමේ ඉදියෙන්ම සිටී,
උඹ දාපුවනේ ඔය
උපුල් මාම අපරාජිතව ටැග් පොලිමේ ඉදියෙන්ම සිටී,
පල පල. හාඩි එක දන්නේ නෑ. සාමාන්‍ය දැනීම තොගේ නැට්ටේ තියෙන්නේ.
කවුද මිනිහො කට පාඩම් කරේ
කටපාඩම් කරන්න බැරි හින්දයි මැත්ස් කරේ

Handle eke headlight eka epa wenne nadda?

අර කටුබැද්ද හරියේ ගාලු පාර දෙපැත්තෙ කාර්මික ඒව තියෙන්නෙ ජර්මන් ටෙක් අරව මේව , ඒවෙ කොල්ලො විතරද ඉන්නෙ, මම දැකම නෑ කෙල්ලො

අනේ මන්දා.ඔය අම්පාරේ හාඩි එක ගැන අහලා තියෙනවද?
ඒකෙත් ඔයවගේ ඩිප්ලෝමා දුන්නා.කැම්පස් එකකට අනුබද්දිත නෑ.හැබැයි පිලිගැනීම උපරිමයි.

පල පල. හාඩි එක දන්නේ නෑ. සාමාන්‍ය දැනීම තොගේ නැට්ටේ තියෙන්නේ.
වෙන එකෙක් කිව්වනම් කමක් නෑ. තොපි වගේ උගත් උන් ඔහොමනං අනික් උන් ගැන මොන කතාද.![]()
net එකේ වැල බලනවට අමතරව ලංකාවේ මොනවද දැන් තියෙන්නේ ඉගෙනගන්න, අලුත් ට්‍රෙන්ඩ් ඒවත් හොයපන් බන්. ජර්මන් tech, හාඩි, කොතලාවල වගේ ඒවත් තියෙනවා ඉගෙන ගන්න එකෙකුට. දැන් ඔය saitam එකට කෑ ගහන උන් දන්නේ නෑනේ කොතලාවල එකේ medical degree එක ගැන. සල්ලි අරන් දෙනවා, පිටරට උන් ඉන්නවා එකේ, උන්ටත් gov එකේ practice කරන්න දෙනවා කියලා. දන්නවා උනත් කට හොල්ලන්නෙ නෑ ගෝටා නිසා. ජර්මන් ටෙක් ගිය උන් ගොඩක් අද ඉන්නේ ඔස්ට්‍රලියාවේ. ඒකේ ඒවා එච්චරට පිලිගන්නවා.
මේවා උබල දැනගත්තම පස්සේ කලෙක උබලගේ ළමයිව මරවන්නේ නෑ campusම පලයව් කියලා,කොහෙන්හරි හොදට ඉගෙන ගන්න පුළුවන් කියලා දන්නා නිසා

ලංකාවේ එව්න්ට කැම්පස් මේනියාව හැදිලා තියෙන්නේ
u diwwa monawat unada kiyala hitata awul .eka parata ban panne 
good morning kukullu.udema patta awulak una.
ara kala balalek bike ekata happuna habai pattaka waduneu diwwa monawat unada kiyala hitata awul .eka parata ban panne
![]()
බල්ලට තුවාලට, කොල්ලට කොහොමද? බයික් එකට ඩැමේජ් ද?
aah good morning වේවා..!
mata sata gana duka ban. man pare ira gawin yannet sattu pani kila.meka flash wage eka tappareta pare mada 
na ban u size nane podi .nikan mokakda wafuna wage witarai danune.wena kisi awulak na tatta ahuwe walaka watunda kiyalamata sata gana duka ban. man pare ira gawin yannet sattu pani kila.meka flash wage eka tappareta pare mada

අව්ලක් වෙන එකක් නෑ.. මෙච්චර උදෙන්ම කොහෙද යන්නේ උබ?
man e nisa re 1ta witara gedarin awa.ada tama kalekin eka digata 125km ride kale 
Ado pau yako satha.![]()
man tattata bike geniyanna denawa eth eyata pulsar padinna purudu na
mehe kelin para 4km wage tiyenawane.eken sata happune 
as walata behet ganna awa ban.mata oya se field dala enna unet me as nisane.mehata minissu kalin dawase idan awit inne.man e nisa re 1ta witara gedarin awa.ada tama kalekin eka digata 125km ride kale