~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ලංකා බෙල් උනුත් එලනෙ බන් :) 1575 හොට් අයින් එකට අරන් 1 එබුව විතරයි සෙනිකවම උන්ගේ කෙනෙක්ට කෝල් එක ගත්තනෙ, උන් නම්බර් එකක් දුන්න සිග්නල් තියෙන් පැති හොයන්ඩ හෙඩ් ඔෆිස් එකේ නම්බර් එකක්, ඒකටත් ගත්තාම සෙනිකවම ආන්සර් කලානෙ, ටෙලිකොම් උන්ගේ හෑල්ලක් අහගෙන සින්දුවකුත් අහන්ඩ තියෙනවනෙ, :growl: ඒ නම් උන්ගේ කස්ටමස්ලා වැඩි හින්දා වෙන්ඩ ඇති

    4g කනෙක්ශන් එක අරන් සිග්නල් නැත්තම් mමාසයක් ඇතුලත රිටර්න් කරොත් ආපහු කනෙක්ශන් ෆීස් දෙනවලු :):) කනෙක්ශන් ෆීස් 5000යි :baffled::baffled::growl::growl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Ekane mamath brand ambassador wage liyanne :P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Ekane mamath brand ambassador wage liyanne :P

    ඒ වුනාට අපේ ගෙදරට සිග්නල් නැති විත්තියනම් හොදටම දන්නවා :baffled::baffled: තිබ්බත් 1mbps වලට වඩා අඩු ඇති ,

    කැම්පස් එක ඉස්සරහ බේස් ස්ටේශන් එකක් තියෙනවාලු, පන්සල ගාව, මාත් බැලුව මැප් එකේ තියෙනවා, ඒ වුනාට ඔය හරියේ රවුටර් ගොඩක් තිබ්බොත් අනාතයි :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඒ වුනාට අපේ ගෙදරට සිග්නල් නැති විත්තියනම් හොදටම දන්නවා :baffled::baffled: තිබ්බත් 1mbps වලට වඩා අඩු ඇති ,

    කැම්පස් එක ඉස්සරහ බේස් ස්ටේශන් එකක් තියෙනවාලු, පන්සල ගාව, මාත් බැලුව මැප් එකේ තියෙනවා, ඒ වුනාට ඔය හරියේ රවුටර් ගොඩක් තිබ්බොත් අනාතයි :baffled:

    Aniwa godak tyei .
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටන් ටන්.. ටන් ටන්ටන ටන්ටන් ටන් ටන්...... ටිනි ටින්ටිනි ටින්ටිනි ටින්ටිනි ටින්ටින්ටින් ... :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මාම ගාව තියෙන එකට බැට්‍රියක් දාන්ඩ පුලුවන්ද :rolleyes:

    Bea. Ehema ekakuth athi.
    Habai ithin okata hariyanna power bank tyenawa.
    Signal check karanna aran awane ekek.
    E welawe current thibune nea e pathtgata