~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    කොල්ලුපිටියේ නේ බං ඔෆිස් එක. බීච් ගියත් එකයි, බීච් එක බලන් 50 GB torrent එකක් බෑවත් එකයි. :lol::lol:

    sjh9xT7.jpg

    :baffled::rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඔන්න පොරොන්දු උන විදියට Chrome web store දැම්මා සිංහලු.. මේක ටිකක් දවසක් හෝ ටික වෙලාවක් යයි all regions enable වෙන්න. ඒ නිසා එහෙම උනාට පස්සේ ත්‍රෙඩ් එකේ මම දාන්නම් මේක එහෙන් download කරගන්න කියලා. දැනට උබලට කියනවා මම. :rolleyes:

    yKdmzJr.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    ඔන්න පොරොන්දු උන විදියට Chrome web store දැම්මා සිංහලු.. මේක ටිකක් දවසක් හෝ ටික වෙලාවක් යයි all regions enable වෙන්න. ඒ නිසා එහෙම උනාට පස්සේ ත්‍රෙඩ් එකේ මම දාන්නම් මේක එහෙන් download කරගන්න කියලා. දැනට උබලට කියනවා මම. :rolleyes:

    yKdmzJr.jpg
    An error has occurred
    There was a problem adding the item to Chrome. Please refresh the page and try again.

    කියල එකක් එනවනෙ බන් :oo:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    ඔන්න පොරොන්දු උන විදියට Chrome web store දැම්මා සිංහලු.. මේක ටිකක් දවසක් හෝ ටික වෙලාවක් යයි all regions enable වෙන්න. ඒ නිසා එහෙම උනාට පස්සේ ත්‍රෙඩ් එකේ මම දාන්නම් මේක එහෙන් download කරගන්න කියලා. දැනට උබලට කියනවා මම. :rolleyes:

    yKdmzJr.jpg

    ela ela.apita ithin firefox ekata enakan inna wenawa
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    An error has occurred
    There was a problem adding the item to Chrome. Please refresh the page and try again.

    කියල එකක් එනවනෙ බන් :oo:

    ela ela.apita ithin firefox ekata enakan inna wenawa

    අන්න දැන් ගන්න පුළුවන් මචං. මම එතනින් install කලේ. :love::love: