ඔන්න පොරොන්දු උන විදියට Chrome web store දැම්මා සිංහලු.. මේක ටිකක් දවසක් හෝ ටික වෙලාවක් යයි all regions enable වෙන්න. ඒ නිසා එහෙම උනාට පස්සේ ත්රෙඩ් එකේ මම දාන්නම් මේක එහෙන් download කරගන්න කියලා. දැනට උබලට කියනවා මම.
![]()

උන් එවට හරියන ඒව හදාගෙන ඇතිනෙ, නෝමල් පවර් බෑන්ක් වල තියෙන්නෙ 5v නෙහ්
ඕවෙ 9, 12v වගේනෙ
අර ඉස්සර slt දුන්න එකේ තිබ්බ ඩයලොග් උනුත් දුන්නෙ ඒකට බැට්රියක් දාන්ඩ පුලුවන් -
එකේ විනාඩි 20 ක් වත් තියෙන්නේ නෑ
20යි
ඒත් කමක් නෑ 

Mama ewele ahuwama u kiwwe ewa ganna tyenawa kiyala.
Battery danna puluwan ekak gennala sim eka daganna ekane tyenne. Un langa natnm

20යි
ඒත් කමක් නෑ
පැය දෙකක්වත් තියෙනවානම්,
බයික් එකක බැට්රියක් හදලා ගත්තනං කෝමද

උන්ගේ සයිට් වල තියෙන්නෙ 2900යි ලංකාබෙල්නම් 5000යි ,
https://ikman.lk/en/ad/bell-4g-for-sale-colombo-171
මේ ලංකා බෙල් ටෙලිකොම් උන්ගේ වෙබ්සයිට් වල 950ට වගේ රවුටර් තියෙනවානෙඋන්ගේ සයිට් වල තියෙන්නෙ 2900යි ලංකාබෙල්නම් 5000යි ,
ඇයි මේ අඩුවට තියෙන්නෙ, එක්කෝ ඒවෙ ඉතුරු ගාන බිලට එනවද
කොනෙක්සන් ෆී එක නෙවේ 
මාර්කටින් සුදු මාර්කටින් 950 කියන්නේ package price එකකොනෙක්සන් ෆී එක නෙවේ
ඔව් නේ, අර 950 පැකේජ් එකනෙ 

හුටාඔව් නේ, අර 950 පැකේජ් එකනෙ
කනෙක්ශන් ෆී එක බිලට දාල තඩි ටැක්ස් එකක් එක්කම් එවයිද

Unbeatable PROMOTIONAL connection price.....

Mun yako wena site wala tyena pal hali okkoma metana ada banawane.
Pudumayak nea kukka mechchara post dana eke![]()

උඹ මොකාද දම් පාට වෙලා
Unbeatable PROMOTIONAL connection price.....
දම් පාට යසියගේ පාට, උඹ වෙන පාටක් හොයාගනින් උඹ මොකාද දම් පාට වෙලාදම් පාට යසියගේ පාට, උඹ වෙන පාටක් හොයාගනින්
ඔව් සෝස කුක්කා දම් වෙලා හරි කරදරේMala wade .. ow.
Okage pata sosa pata
හුටාඔව් නේ, අර 950 පැකේජ් එකනෙ
කනෙක්ශන් ෆී එක බිලට දාල තඩි ටැක්ස් එකක් එක්කම් එවයිද