~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඔන්න පොරොන්දු උන විදියට Chrome web store දැම්මා සිංහලු.. මේක ටිකක් දවසක් හෝ ටික වෙලාවක් යයි all regions enable වෙන්න. ඒ නිසා එහෙම උනාට පස්සේ ත්‍රෙඩ් එකේ මම දාන්නම් මේක එහෙන් download කරගන්න කියලා. දැනට උබලට කියනවා මම. :rolleyes:

    yKdmzJr.jpg

    11.gif

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    උන් එවට හරියන ඒව හදාගෙන ඇතිනෙ, නෝමල් පවර් බෑන්ක් වල තියෙන්නෙ 5v නෙහ් :nerd:
    ඕවෙ 9, 12v වගේනෙ

    අර ඉස්සර slt දුන්න එකේ තිබ්බ ඩයලොග් උනුත් දුන්නෙ ඒකට බැට්‍රියක් දාන්ඩ පුලුවන් -

    Mama ewele ahuwama u kiwwe ewa ganna tyenawa kiyala.
    Battery danna puluwan ekak gennala sim eka daganna ekane tyenne. Un langa natnm
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Mama ewele ahuwama u kiwwe ewa ganna tyenawa kiyala.
    Battery danna puluwan ekak gennala sim eka daganna ekane tyenne. Un langa natnm

    ආ හරි හරි කවුරු හරි එහෙම එකක ලින්ක් එකක් දාල තිබ්බ ඉක්මන් එකේ , හෙන ගනන් හැබැයි ,:(:(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    https://ikman.lk/en/ad/bell-4g-for-sale-colombo-171

    මේ ලංකා බෙල් ටෙලිකොම් උන්ගේ වෙබ්සයිට් වල 950ට වගේ රවුටර් තියෙනවානෙ :confused::confused: උන්ගේ සයිට් වල තියෙන්නෙ 2900යි ලංකාබෙල්නම් 5000යි ,
    ඇයි මේ අඩුවට තියෙන්නෙ, එක්කෝ ඒවෙ ඉතුරු ගාන බිලට එනවද :oo::oo:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට

    https://ikman.lk/en/ad/bell-4g-for-sale-colombo-171

    මේ ලංකා බෙල් ටෙලිකොම් උන්ගේ වෙබ්සයිට් වල 950ට වගේ රවුටර් තියෙනවානෙ :confused::confused: උන්ගේ සයිට් වල තියෙන්නෙ 2900යි ලංකාබෙල්නම් 5000යි ,
    ඇයි මේ අඩුවට තියෙන්නෙ, එක්කෝ ඒවෙ ඉතුරු ගාන බිලට එනවද :oo::oo:

    මාර්කටින් සුදු මාර්කටින් 950 කියන්නේ package price එක :P කොනෙක්සන් ෆී එක නෙවේ :lol::lol:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මාර්කටින් සුදු මාර්කටින් 950 කියන්නේ package price එක :P කොනෙක්සන් ෆී එක නෙවේ :lol::lol:

    හුටා:baffled: ඔව් නේ, අර 950 පැකේජ් එකනෙ :baffled:
    කනෙක්ශන් ෆී එක බිලට දාල තඩි ටැක්ස් එකක් එක්කම් එවයිද :baffled: