Me sare al physics msq answers hoyagana widihak tibeda
උන් එවට හරියන ඒව හදාගෙන ඇතිනෙ, නෝමල් පවර් බෑන්ක් වල තියෙන්නෙ 5v නෙහ්
ඕවෙ 9, 12v වගේනෙ
අර ඉස්සර slt දුන්න එකේ තිබ්බ ඩයලොග් උනුත් දුන්නෙ ඒකට බැට්‍රියක් දාන්ඩ පුලුවන් -
20යි
ඒත් කමක් නෑ
පැය දෙකක්වත් තියෙනවානම්,
බයික් එකක බැට්‍රියක් හදලා ගත්තනං කෝමද
ජේකබ් දnanda dannawada nuwara physics sir kenekge fb page ekak thiyenawa.eya hema avuruddema mcq answers danawa

https://ikman.lk/en/ad/bell-4g-for-sale-colombo-171
මේ ලංකා බෙල් ටෙලිකොම් උන්ගේ වෙබ්සයිට් වල 950ට වගේ රවුටර් තියෙනවානෙඋන්ගේ සයිට් වල තියෙන්නෙ 2900යි ලංකාබෙල්නම් 5000යි ,
ඇයි මේ අඩුවට තියෙන්නෙ, එක්කෝ ඒවෙ ඉතුරු ගාන බිලට එනවද
දැන් පොලිස් ඩෙස්ක්ටොප් එකෙන්ද එළකිරි එන්නේpata maru karana pissu katus

හුටාඔව් නේ, අර 950 පැකේජ් එකනෙ
කනෙක්ශන් ෆී එක බිලට දාල තඩි ටැක්ස් එකක් එක්කම් එවයිද
uparima 1300k withara weiඋඹ මොකාද දම් පාට වෙලාදම් පාට යසියගේ පාට, උඹ වෙන පාටක් හොයාගනින්
වෙළඳ දැන්වීමක් වෙන්න මෙතන AL ලියන උන් නෑ නෙman nama kiwwe naththe welanda dhanwimak wena hinda
ඒක තමයි...මම පේන්න නැති වුනාම මූ..මගෙ පාටත් උස්සල තව මොනව උස්සලද දන්නෙ නෑ

ඒක තමයි...මම පේන්න නැති වුනාම මූ..මගෙ පාටත් උස්සල තව මොනව උස්සලද දන්නෙ නෑ

Wena monaa ussannada ban? Kohe hayi karagannada u...![]()
ඒකත් ඇත්ත තමයිYako meka nikan warnawaliya wage... adu kule wage sayoi maai
Yako meka nikan warnawaliya wage... adu kule wage sayoi maai