mun tika kohe makabewilada?
ෆෝම් එකක් පුරවන්ඩ ගියා, ඒක වැරදුනානෙ, හෙට ෆොටෝ කොපියක් අරන් එන්ඩ ඕන කාගෙන් හරි

mun tika kohe makabewilada?

උඹ 2016 සැප්තැම්බර් ආපු එකා වෙච්චි
මගේ මගේමේක තමා මේන් අකවුන්ට් එක
උඹ වෙන්න බෑ. phone එකෙන් එනවනම් පෙන්නේ නැ ...
![]()

හැම වෙලේම ඔහොමමයි තියෙන්නෙ එහෙමද ...මාර වැඩේ ...එහෙනම් ඕක මින්මත්තට නොදමන්න කටයුතු කරන්න ඕනේ ..බොහෝ පිරිස් වලට නොපෙනෙන බැවින්

ගිනි නරියගෙන් ආවම එලකිරිය සම්පුර්ණ වෙනස් නෙසිංහල ෆොන්ට් එක ටිකක් අවුල් වගේ

අර ඉරි කෑලි එහෙම තදට තියෙනවා 

උඹ 2016 සැප්තැම්බර් ආපු එකා වෙච්චිඋඹ වෙන්න බෑ.
මම හිතන්නෙ උපුල් මාමගේ

පරන එකක් හින්දා, 
ෆෝන් එකෙන් නෙමේ මටත් පේන්නෙ නෑ, උබට විතරක් පේනවා ඇතිහැම වෙලේම ඔහොමමයි තියෙන්නෙ
එතකොට මගේ අකවුන්ට් එකත් උඹේද
උපුල් මාමගෙ එක තමා මගේ දෙවනි ඔරිජිනල් එක, ඒක මම බදු දුන්න ,පරන එකක් හින්දා,
මේකෙන් ආවෙ රෙකෝඩ් එකක් තියන්ඩ , අරකෙන් ආවොත් මාට්ටු වෙනවනෙ බීසි ලයිෆ් එකක් තිබිල්ල මෙච්චර පෝස්ට් දාන්නෙ කොහොමද කියල,
මේව කාටවත් කියනවා හෙම නෙමේ ඕන්
එතකොට මේ පෝස්ට් දාන මම උඹද
උඹ මමද
හරි අවුලක් නෙ බන් මේක. එතකොට මගේ අකවුන්ට් එකත් උඹේදඑතකොට මේ පෝස්ට් දාන මම උඹද
උඹ මමද
හරි අවුලක් නෙ බන් මේක.



https://emojipedia.org/nature/ මේ ලිස්ට් එකේ ගොඩක් ඒවා පේනවා නරියවයි තව කීපෙකුයි පේන්නේ නෑ. කටුස්සෙක් ඉන්නව ඌ පේන්නෙත් නෑ.![]()


https://emojipedia.org/nature/ මේ ලිස්ට් එකේ ගොඩක් ඒවා පේනවා නරියවයි තව කීපෙකුයි පේන්නේ නෑ. කටුස්සෙක් ඉන්නව ඌ පේන්නෙත් නෑ.![]()