~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    phone එකෙන් එනවනම් පෙන්නේ නැ ...:no:

    kCneQ48.png


    ෆෝන් එකෙන් නෙමේ මටත් පේන්නෙ නෑ, උබට විතරක් පේනවා ඇති :lol::lol:හැම වෙලේම ඔහොමමයි තියෙන්නෙ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙමද ...මාර වැඩේ ...එහෙනම් ඕක මින්මත්තට නොදමන්න කටයුතු කරන්න ඕනේ ..බොහෝ පිරිස් වලට නොපෙනෙන බැවින් :(


    උබ කොටුවක් පනින ගමන් කියල අපි හිතුවේ :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගිනි නරියගෙන් ආවම එලකිරිය සම්පුර්ණ වෙනස් නෙ :P සිංහල ෆොන්ට් එක ටිකක් අවුල් වගේ


    ඔව් බන්, හෙන කැතයි :angry::angry: අර ඉරි කෑලි එහෙම තදට තියෙනවා :eek::eek:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹ 2016 සැප්තැම්බර් ආපු එකා වෙච්චි :baffled: උඹ වෙන්න බෑ.

    මම හිතන්නෙ උපුල් මාමගේ


    උපුල් මාමගෙ එක තමා මගේ දෙවනි ඔරිජිනල් එක, ඒක මම බදු දුන්න , :):) පරන එකක් හින්දා,

    මේකෙන් ආවෙ රෙකෝඩ් එකක් තියන්ඩ , අරකෙන් ආවොත් මාට්ටු වෙනවනෙ බීසි ලයිෆ් එකක් තිබිල්ල මෙච්චර පෝස්ට් දාන්නෙ කොහොමද කියල,

    මේව කාටවත් කියනවා හෙම නෙමේ ඕන් :growl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උපුල් මාමගෙ එක තමා මගේ දෙවනි ඔරිජිනල් එක, ඒක මම බදු දුන්න , :):) පරන එකක් හින්දා,

    මේකෙන් ආවෙ රෙකෝඩ් එකක් තියන්ඩ , අරකෙන් ආවොත් මාට්ටු වෙනවනෙ බීසි ලයිෆ් එකක් තිබිල්ල මෙච්චර පෝස්ට් දාන්නෙ කොහොමද කියල,

    මේව කාටවත් කියනවා හෙම නෙමේ ඕන් :growl:
    එතකොට මගේ අකවුන්ට් එකත් උඹේද :baffled: එතකොට මේ පෝස්ට් දාන මම උඹද :baffled: උඹ මමද :baffled: හරි අවුලක් නෙ බන් මේක.