~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    රෑ දහය වෙනකන් වෙඩිමක මක් කරනවද :baffled: දවල් ෂොට් එක දාල දොයියගත්ත පාර දැන් නේද ඇහැරුනේ :P

    ඒකතමයි කියන්නේ ඔච්චර බොන්න එපා කියලා ..එක දෙක වෙලා පෙන වගේ දේවල් වෙන්නත් පුළුවන් ..:yes:


    වෙඩිමක් කිව්වට මේක හෝම්කමින් එකක්. හම්මෝ දැන් ගෙදර ආවේ. නිදිමතයි ගමකට. එහෙනම් උදේට සෙට් වෙමු. gn sd st tc bs
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මෙච්චර දවසක් හෙන අමාරුවෙන් ඉවසන් හිටියේ ..Bluray එනකන් ..තව කල් යනවා එන්න ...තවත් නම් ඉවසන්න බැ .. දැම්මා Wonder Woman Download වෙන්න ...HC HD කොපි අවුලක් නැ ...ඉවසන්න බැරි නිසා බලනවා ...

    :love::love::love::love::love:
    gal-gadot-makeup-free-selfie.jpg


    මමනං කොරියන් සබ් තියෙන එක බැලුව කලින්ම :D ඉවසන් ඉන්න බෑ මාස ගණන්.


    අපෝ අපෝ මෙච්චර කල් ඉවසපු එකේ මම තව ටික දවසක් ඉවසනවා. :rolleyes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    :lol::lol::lol::lol: ගොම ගෑවිච්ච උපුල් :lol::lol::lol:


    me add karapuwa yawanne kohomeyi

    me mona payannakda wenne :growl:



    avatar182056_16.gif


    අර්ශස් උපුල් :lol::lol::lol::lol::lol:


    avatar182056_16.gif

    උපුල්ට ඩෙංගු :baffled:


    ලේ ගියාද :lol::lol:

    අද උපුලගේ ඩේට් එක :P


    avatar182056_17.gif

    මඩ ගොඩේ උපුල් :baffled::baffled:

    ඊයා යකෝ...
    කුප්ප කතාවක් කියන්න හිතෙන තරමට ....:P


    :rolleyes: