~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මට යාලුවො තුන්දෙනයි ඉන්නෙ. එක යාලුවෙක් ගෙදරම නැවතිලා ඉන්නවා. එච්චර තමා මගේ බැදීම්.:)

    badim lakshayainam duk lakshayak enna puluwan.badim 3inam duk ennat puluwan e thunen witarane.

    oya duk aduwen gewana kenek :)
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ප්‍රශ්න වැඩියි, කරදර වැඩියි, දුක වැඩියි. බැදීම් වලින් ඈත් වෙලා ඉන්න තරමට නිදහස්. :yes:
    Sasara kalakirila wage
    පොඩි එකා පත්තකට වෙලා හිටු. ලොකු මිනිස්සුගෙ ඒවට හොට දාන්නෙ නතුව.
    sorry wenna one mame
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ubata joba tiyanawa aiya.aduma uba front endwat developer kenek kiyamu.oya tatwe ati ban dan inna ganu daruwonge ammek kamati kara ganna.uba hoyanne loku athune ekai awula :(

    එහෙම එකක් නා බන්. මට හිතට ෆිට් වෙන එකක් සෙට් උනේ නා බන් තාම.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    එහෙම එකක් නා බන්. මට හිතට ෆිට් වෙන එකක් සෙට් උනේ නා බන් තාම.

    yako apita mawuna loke kohewat na rupe kanna newene.kellek asraya karala gatiguna balapan.adahas hasirim balapan.gatiguna walata ardare karapan.ema kalot ubat ikmata badala lassna jiwitayak gata karai :)
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    Sasara kalakirila wage
    sorry wenna one mame
    යාලුවො නිසා නම් නැහැ. love affair නිසා නම් උනා. ෆස්ට් එක රැවටුනා. අපේ අයිය නිසා බේරුනා. දෙවනි එක මං නැවැත්තුවා. එයාට වැරැද්දක් කරන්න බැරි නිසා. දුකක් දෙන්න බැරි නිසා.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    යාලුවො නිසා නම් නැහැ. love affair නිසා නම් උනා. ෆස්ට් එක රැවටුනා. අපේ අයිය නිසා බේරුනා. දෙවනි එක මං නැවැත්තුවා. එයාට වැරැද්දක් කරන්න බැරි නිසා. දුකක් දෙන්න බැරි නිසා.

    dukak denawada nadda kiyala patan ganna kalin balanna ona.patan aran ain wena ekama anit parshawayata karana loku waradak.

    affair patan gannawanam loka winase awat marenakan ekata inna hitan patan ganna ona :)
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    eyalagen kenek nati wenawata asada??nane neda.eth nati unot..wena yaluwek taraha unata awulak na neda??

    oyata dukak danrnawanam eyala 3nagen witaramai :D
    කොහොමත් අන්තිමට ඉතුරු වෙන්නෙ මායි තව එක යාලුවෙකුයි විතරයි. අනිත් අය කසාද බැන්දම යාලුකම් පවත්වන්න වෙලාවකුත් නැතිවෙයි. නිදහසකුත් නැතිවෙයි.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කොහොමත් අන්තිමට ඉතුරු වෙන්නෙ මායි තව එක යාලුවෙකුයි විතරයි. අනිත් අය කසාද බැන්දම යාලුකම් පවත්වන්න වෙලාවකුත් නැතිවෙයි. නිදහසකුත් නැතිවෙයි.

    hmm antimata taman witarai ituru wela tiyenne :confused:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    යාලුවො නිසා නම් නැහැ. love affair නිසා නම් උනා. ෆස්ට් එක රැවටුනා. අපේ අයිය නිසා බේරුනා. දෙවනි එක මං නැවැත්තුවා. එයාට වැරැද්දක් කරන්න බැරි නිසා. දුකක් දෙන්න බැරි නිසා.

    :sorry:
     
    :( edata?