~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    කිනම් වර්ගයේ උදව්වක්ද මා මිතුරා හට ඇවැසි?
    දන්න කෙනෙක් කියපල්ලකෝ ඉලස්ට්‍රේටර් වල සිංහල ලියන්නේ කොහොමද කියල ,ඉන්පුට් ටූල්ස් වල ලියල කොපි කලාම කොටු කොටු විදියට පේන්නේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දන්න කෙනෙක් කියපල්ලකෝ ඉලස්ට්‍රේටර් වල සිංහල ලියන්නේ කොහොමද කියල ,ඉන්පුට් ටූල්ස් වල ලියල කොපි කලාම කොටු කොටු විදියට පේන්නේ

    ඕවා මම දන්නේ නෑ.ඔය කසුට්ටා දන්නවා ඇති.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    දන්න කෙනෙක් කියපල්ලකෝ ඉලස්ට්‍රේටර් වල සිංහල ලියන්නේ කොහොමද කියල ,ඉන්පුට් ටූල්ස් වල ලියල කොපි කලාම කොටු කොටු විදියට පේන්නේ

    sinhala unicode walada?
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    sinhala unicode walada?
    කොහොම හරි කමක් නැහැ මට ඕන ඉලස්ට්‍රේටර් වල සිංහලෙන් ලියන හැටි දැන ගන්නය් ඕන ලේසිම විදිය කිව්වොත් හොඳය් .මම කලේ ඉන්පුට් ටූල්ස් වල ලියල පේස්ට් කලා ඉලස්ට්‍රේටර් වලට එතකොට කොටු ටිකක් විතරය් පේන්නේ