දන්න කෙනෙක් කියපල්ලකෝ ඉලස්ට්‍රේටර් වල සිංහල ලියන්නේ කොහොමද කියල ,ඉන්පුට් ටූල්ස් වල ලියල කොපි කලාම කොටු කොටු විදියට පේන්නේකිනම් වර්ගයේ උදව්වක්ද මා මිතුරා හට ඇවැසි?
දන්න කෙනෙක් කියපල්ලකෝ ඉලස්ට්‍රේටර් වල සිංහල ලියන්නේ කොහොමද කියල ,ඉන්පුට් ටූල්ස් වල ලියල කොපි කලාම කොටු කොටු විදියට පේන්නේ
හොරට ඩෙට කපන්ව අය්යෙ![]()
අහල බලමු පේන්න හිටියද අදඕවා මම දන්නේ නෑ.ඔය කසුට්ටා දන්නවා ඇති.
දන්න කෙනෙක් කියපල්ලකෝ ඉලස්ට්‍රේටර් වල සිංහල ලියන්නේ කොහොමද කියල ,ඉන්පුට් ටූල්ස් වල ලියල කොපි කලාම කොටු කොටු විදියට පේන්නේ
කොහොම හරි කමක් නැහැ මට ඕන ඉලස්ට්‍රේටර් වල සිංහලෙන් ලියන හැටි දැන ගන්නය් ඕන ලේසිම විදිය කිව්වොත් හොඳය් .මම කලේ ඉන්පුට් ටූල්ස් වල ලියල පේස්ට් කලා ඉලස්ට්‍රේටර් වලට එතකොට කොටු ටිකක් විතරය් පේන්නේsinhala unicode walada?