~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    screen shot එකක් ගත්තා ඉදපන්කො උබෙ කෙලීට පෙන්වන්නම් :angry::angry: පැනි ගෙම්බා :angry::frown:


    අනිනවා ඇහැට උපුලාගේ වගේ රතු වෙන්න ලිං මැඩියා.. :frown: IT ඔස්තාර් ලු.. මේකවත් කියලා දෙන්න දන්නේ නෑ.. :angry::angry::rolleyes:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    LOLC 12.25 කියලා කිව්වනේ යාලු.
    ද ෆිනෑන්ස් එකට කෙලවෙයිද යාලුවේ :baffled:


    එල්ඕඑල්සී එකේ ඉතින් කොම්පැනි එක ඉස්ටෙබල් යාලු.. අරක වැටෙන්නද කොහෙද ගියා නේ.. :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මඩ ගොඩකට වැටිලා මඩ නාල දැන් කියනවා පේන්ට් කරාලු :D
    එහෙම තමා යාලු..
    අපි ඩිප්‍රෙස් නොවන මූඩ් ඉපදිච්චි අය නොවැ..
    වලේ වැටුනත් අතේ සතේ නැතත් බෑන් චූන්..
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene

    :yes::yes: එක මන් දැම්මේ නැත්තේ ඊට පස්සේ අනිත් ඒවත් block වෙය් කියල. අනික මම අද වෙනකන් හිතන් හිටියේ මේකට මොකුට් දන්නා බැ කියල. killer කීවට පස්සේ පුලුවන්ද බලන්න දාලා බැලුව.


    typical girls :rofl::rofl::P:rolleyes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    එල්ඕඑල්සී එකේ ඉතින් කොම්පැනි එක ඉස්ටෙබල් යාලු.. අරක වැටෙන්නද කොහෙද ගියා නේ.. :baffled:
    ඒක තමා...

    උන් කියලා දැන් අපි මහ බැංකුවෙන් පාලනේ වෙන්නේ කියලා:dull::baffled:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒක තමා...

    උන් කියලා දැන් අපි මහ බැංකුවෙන් පාලනේ වෙන්නේ කියලා:dull::baffled:


    බලන්න පොඩ්ඩක් උන්ගේ සල්ලි වලට මහා බැංකුව වග කියනවද කියලා.. මතක නෑ මටත්. වග කියනවා නම් කොම්පැනිය බංකලොත් උනත් ඔයාලට සල්ලි බේරන්න ඕනා. :yes: