ou. eetapasse mata busy kalayak awa issarahata enawa wage
ඔව් ඒක මම දන්නවා,
ක්රේසි ඈස් මාම මම හිතන්නෙ අපෙ අම්මගෙනුත් ඉගෙන ගෙන තියෙනව
අප්පෝ මේ අවුරුදු ගානකට කලිං කෙල්ලො හිටුපු දේවල් ගැනද මේ කියන්නෙ
ou. eetapasse mata busy kalayak awa issarahata enawa wage

ඵල ඵල..............
එවිල්ගෙන් 838 අවසර පත්රය ගන්න ඕනේ 2500 දීලා
ඒක අරන් එවිල්ට දීලා 534 අවසර පත්රය ගන්න ඕනේ තව 2500 දීලා
ඒක ගෙනත් මට දීලා 657 වෙනි අවසර පත්රය ගන්න ඕනේ තව 2500 දීලා
අශාන්ටත් 2500 දීලා සීල් එක ගහගන්න ඕනේ
අකී ට කියල 2500 දීලා අස්සන දා ගන්න ඕනේ
කටුස්සට, මාලිංග අයියා, උපුල් මාමා, දිල්දුඩා වගේ දැනට ඉන්න හැම සමාජිකයෙක්ටම 2500 ගානේ දීලා අස්සන දා ගන්න ඕනේ..
අන්තිමට 25000 එක්ක පින් කැටේට දාන්න ඕනේ


මාර වැඩේ කියන්නේ උඹ වගේම එකෙක් අපේ පවුලේ සමුහ චායාරුපේ ඉන්නවාඵල ඵල..............

උබ කෝමද ගූගල් මගුලෙන් අර "නැ බැ "ටයිප් කරන්නෙ

දාගන්න කීවට දාන හැටි කීවද? අදනේ හරියට කිවේ. මම අර හාර්ඩ් ටෝක් එකට ටයිප් කරේ කොච්චර අමාරුවෙන්ද. මට පැය 3ක් ගියා




මාලි අයිය වෙනුවට උකුස්ස ඉන්නෙ
ohoma illuwoth pol gahannawath ekekwath dewale paththe ennathi weiගූගල් ඉලව්වේ කිසි වරදක් නැත ..එය ඔබගේ නොදැනුවත් කමයි

අර එක එක අකුරට මේ මේ අකුරු ගහන්ඩ ඕන කියල 
ohoma illuwoth pol gahannawath ekekwath dewale paththe ennathi wei
, අපිට ඕක අඩුවට කරන්ඩ පුලුවන්
, මේව කාටවත් කියනවා නෙමේ ඕන් 
ඇයි යකෝ මන් එද්දි මුන් යන්නෙ

කෝ ග්රාම සේවකගෙන් ලියුමක් ගෙනාවද?![]()
GS la gena nam katha karanna epa