~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඔව් ඒක මම දන්නවා,:oo:

    ක්‍රේසි ඈස් මාම මම හිතන්නෙ අපෙ අම්මගෙනුත් ඉගෙන ගෙන තියෙනව :baffled:

    අප්පෝ මේ අවුරුදු ගානකට කලිං කෙල්ලො හිටුපු දේවල් ගැනද මේ කියන්නෙ :rofl::rofl:
    ou. eetapasse mata busy kalayak awa issarahata enawa wage
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඵල ඵල..............
    එවිල්ගෙන් 838 අවසර පත්‍රය ගන්න ඕනේ 2500 දීලා
    ඒක අරන් එවිල්ට දීලා 534 අවසර පත්‍රය ගන්න ඕනේ තව 2500 දීලා
    ඒක ගෙනත් මට දීලා 657 වෙනි අවසර පත්‍රය ගන්න ඕනේ තව 2500 දීලා
    අශාන්ටත් 2500 දීලා සීල් එක ගහගන්න ඕනේ
    අකී ට කියල 2500 දීලා අස්සන දා ගන්න ඕනේ
    කටුස්සට, මාලිංග අයියා, උපුල් මාමා, දිල්දුඩා වගේ දැනට ඉන්න හැම සමාජිකයෙක්ටම 2500 ගානේ දීලා අස්සන දා ගන්න ඕනේ..

    අන්තිමට 25000 එක්ක පින් කැටේට දාන්න ඕනේ

    :yes::yes::yes:

    :rolleyes::rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඵල ඵල..............
    මාර වැඩේ කියන්නේ උඹ වගේම එකෙක් අපේ පවුලේ සමුහ චායාරුපේ ඉන්නවා :D
    avatar371755_2.gif
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    දාගන්න කීවට දාන හැටි කීවද? අදනේ හරියට කිවේ. මම අර හාර්ඩ් ටෝක් එකට ටයිප් කරේ කොච්චර අමාරුවෙන්ද. මට පැය 3ක් ගියා



    :rofl::rofl::rofl:

    දාන හැටි අහල තිබ්බද :rolleyes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගූගල් ඉලව්වේ කිසි වරදක් නැත ..එය ඔබගේ නොදැනුවත් කමයි :D


    ඒකෙ ෆික්ස්ඩ් අකුරු නැද්ද :oo:

    ඕකට නැද්ද මෙව්ව එකක් :rolleyes:අර එක එක අකුරට මේ මේ අකුරු ගහන්ඩ ඕන කියල :rolleyes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :baffled:ohoma illuwoth pol gahannawath ekekwath dewale paththe ennathi wei


    නෑ නෑ ඔය ලාබෙට තිබ්බොත් අපිට සම්තින්ග් එකක් නෑනෙ:D, අපිට ඕක අඩුවට කරන්ඩ පුලුවන් :rolleyes:, මේව කාටවත් කියනවා නෙමේ ඕන් :frown: