~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    :baffled:GS la gena nam katha karanna epa

    ආ උබට කියන්ඩ දැන් මතක් වුනෙ, අද ඉස්කෝලෙ ගියා ,

    රිසාල්ට් ශීට් එක ගන්ඩ මන් අපේ පතියේ දෙන්නෙක්ට එන්ඩ කීව,

    එකෙක් කීව උගේ මහපොල ඇප්ලිකේශන් එක ග්‍රාමයාට දෙද්දි ඒ ගෑනියක්ද කොහෙද , කියල ආදයම් වාර්තා ඕන නෑ කියල , උගේ දෙමාපියෝ අජයේ සේවකයෝනම් නෙමේ, ඒත් ආදයම් වාර්තා ඕනනේ, මේ ගෑනි එව ඕන නෑම කියල, ඉතිං මූත් දාල නෑ, දැන් උට ශුවර් නෑ ඒක එයි කියල :confused::oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    busy thama ban. dan issarata wada manage wenawa time eka.
    eth neawithma inna wenawa kalekata

    වෙඩිම ඊලග අවුරුද්දෙ නේ කීවෙ, මොන කාලෙද අවුරුද්දෙ මුලමද මැදද :rolleyes:

    මගුල හින්දද බිසී, :baffled::rolleyes:

    :oo:අර වැඩිදුර අද්‍යාපනේ එතකොට ඒක හින්දා බිසී එන්ඩ වෙන්නෙ නෑ කීවට ඔය එන්නෙ :D:rolleyes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    වෙඩිම ඊලග අවුරුද්දෙ නේ කීවෙ, මොන කාලෙද අවුරුද්දෙ මුලමද මැදද :rolleyes:

    මගුල හින්දද බිසී, :baffled::rolleyes:

    :oo:අර වැඩිදුර අද්‍යාපනේ එතකොට ඒක හින්දා බිසී එන්ඩ වෙන්නෙ නෑ කීවට ඔය එන්නෙ :D:rolleyes:

    වෙඩිම අපිට කිව්වොත් අපිත් එනවා ඕන්. නොකිව්වත් එනවා ඒක වෙනම කතාවක්. :P:P
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හායි යාලුවනේ...

    11.5 යි

    ප.ලි. මට තාම 60 වෙලා නෑ හොඳේ. ඒක නිසා වැඩිහිටි රේට් එපා හොඳේ

    ස්තූතියි යාලුවේ

    :rofl::rofl:මොනවා හරි වැරදි දෙයක් පෙවිලා තියෙනවා:yes::yes:, නැත්තං අකවුන්ට් එක මාරු වෙලා :yes::yes::rofl::rofl:

    90ව 60ට පස්සෙනෙ :oo:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අහන්න එපැයි අනේ ටිකක් කරදර කරලා :yes: අර ෆොටෝ කරදරේට ඇඩ්බ්ලොක් එකක් දාගන්න කිව වෙලෙත් ඔයා උනන්දුවක් ගත්තේ නෑ නේ. ඉතින් අපි හිතුව ඔෆිස් එකේ කම්පියුටර් එකට එක එක ඒවා දාගන්න අකමැති ඇති කියල. :yes:

    :rofl::rofl::rofl::P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :oo:අර වැඩිදුර අද්‍යාපනේ එතකොට ඒක හින්දා බිසී එන්ඩ වෙන්නෙ නෑ කීවට ඔය එන්නෙ :D:rolleyes:
    MSc ekata thawa tika kalayak thiyenawa.
    wedding next year mada. ekath neweyi.

    Msc ekata kalin kalayuthu yam wada wagayak thibe. (samaja sewa ;) )
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    ආ උබට කියන්ඩ දැන් මතක් වුනෙ, අද ඉස්කෝලෙ ගියා ,

    රිසාල්ට් ශීට් එක ගන්ඩ මන් අපේ පතියේ දෙන්නෙක්ට එන්ඩ කීව,

    එකෙක් කීව උගේ මහපොල ඇප්ලිකේශන් එක ග්‍රාමයාට දෙද්දි ඒ ගෑනියක්ද කොහෙද , කියල ආදයම් වාර්තා ඕන නෑ කියල , උගේ දෙමාපියෝ අජයේ සේවකයෝනම් නෙමේ, ඒත් ආදයම් වාර්තා ඕනනේ, මේ ගෑනි එව ඕන නෑම කියල, ඉතිං මූත් දාල නෑ, දැන් උට ශුවර් නෑ ඒක එයි කියල :confused::oo:

    ape gameth wada balanna genu kenek inne.man thaththage paysheet dunna.eke thiyena gana wage degunayak dala form eka fill karala.anthimata aga hadala dunne
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    වෙඩිම අපිට කිව්වොත් අපිත් එනවා ඕන්. නොකිව්වත් එනවා ඒක වෙනම කතාවක්. :P:P

    වෙඩිමට කාලා යන්න එනවා :yes::yes:..තොපි නොකියා ගත්තොත් හනිමුන් යන දවසේ තොපිලගේ ඇදට දිරපු ලි දානවා:baffled: දෙන්නගෙම කොදු කැඩෙන්න :frown::frown: