~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ග්‍රාම අක්කිලා ඉන්නවා නේද දැන් :D

    වෙඩිමට කාලා යන්න එනවා :yes::yes:..තොපි නොකියා ගත්තොත් හනිමුන් යන දවසේ තොපිලගේ ඇදට දිරපු ලි දානවා:baffled: දෙන්නගෙම කොදු කැඩෙන්න :frown::frown:

    :rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඩිල්ඩුවාව කොපි කරනවාද නැත්තං :rolleyes::rolleyes::baffled:
    ඩිල්ඩුවා 2015 ආපු එකානේ... අපි 2012-13 කාලෙත් ඔය ෆන් එක ගත්තා (eeta kalin profile ekak thibbada danne nea :P )
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මාර වැඩේ කියන්නේ උඹ වගේම එකෙක් අපේ පවුලේ සමුහ චායාරුපේ ඉන්නවා :D
    avatar371755_2.gif

    ඵ කවුද බං
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මාර වැඩේ කියන්නේ උඹ වගේම එකෙක් අපේ පවුලේ සමුහ චායාරුපේ ඉන්නවා :D
    avatar371755_2.gif

    හැබෑව නෙන්නං අර ඉන්නෙ පොල්ලකුත් අතෙ තියාගෙන බල්ලා ලග
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    මන් හිතුවා අසහන කාරයෙක් කියලා. අනික දැක්කහම එපාවෙනවනේ

    :shocked::shocked::shocked:හම්මෝ උපුල් මාමටනම් අපලම තමා මේ කාලෙ, ඔය නිකන් ඉන්න වෙලාවක වෙලාවක්වත් බලාගන්ඩ ඔය හැකියාවෙන් :rofl::rofl:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    :shocked::shocked::shocked:හම්මෝ උපුල් මාමටනම් අපලම තමා මේ කාලෙ, ඔය නිකන් ඉන්න වෙලාවක වෙලාවක්වත් බලාගන්ඩ ඔය හැකියාවෙන් :rofl::rofl:
    උඹ සෑහෙන වේදනාවෙන් හිටියද? මට මඩ එනකම්:angry::angry::frown:
    පරණ ඒවා කෝට් ක්‍රනව මදිවට ඒක විතරක් ෆොන්ට් සයිස් 5:frown::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උඹ සෑහෙන වේදනාවෙන් හිටියද? මට මඩ එනකම්:angry::angry::frown:
    පරණ ඒවා කෝට් ක්‍රනව මදිවට ඒක විතරක් ෆොන්ට් සයිස් 5:frown::baffled:

    :rofl::rofl::rofl::rofl:

    මම 7න්ම දාන්ඩ හදලා 5 දැම්මෙ සිංහල අකුරු ලොකුවට පේන හින්දා ෆෝන් එකෙන් :baffled: