අපි දන්නවා උපුල් මාම හැගීම් හන්ගන් එලියට සතුටින් ඉන්නවා කියල පෙන්නන එල මාමෙක් කියල![]()

අපි දන්නවා උපුල් මාම හැගීම් හන්ගන් එලියට සතුටින් ඉන්නවා කියල පෙන්නන එල මාමෙක් කියල![]()

ඇත්තටම උපුල් කියන නම අපේ පව්ලට ගොඩක් සමීප නමක්,අපේ බාප්ප , එයා ගියේත් ඔය උපුල් මාම ගියපු කැම්පස් එකටම ඒ ෆැකල්ටියටම , හැබැයි ෆීල්ඩ් එක වෙනස්,
ඒත් එයා දැන් අවුරුදු 10කට කලිං අකාලයේ නැති වුනා

උපුලාටත් එහෙම වේවිද ?එහෙම උනොත් අපිට චොකලට් බිස්කට් දෙන්න කියලා ගෙදර උදවියට දැම්මම කියලා තියන්න

නෑ නෑ නැන්දා මොකද්ද එකක් කියලලු

උපුලාටත් එහෙම වේවිද ?එහෙම උනොත් අපිට චොකලට් බිස්කට් දෙන්න කියලා ගෙදර උදවියට දැම්මම කියලා තියන්න

නරක කතා කියන්ඩ එපා මිනිහො

කිවේ නැනේ..මන් කලින් මළොත් ගෙදර අයට කියන්නම් උබලට රෝස්පාන් කන්න දෙන්න කිලා 
කිවේ නැනේ..මන් කලින් මළොත් ගෙදර යට කියන්නම් උබලට රෝස්පාන් කන්න දෙන්න කිලා

කිවේ නැනේ..මන් කලින් මළොත් ගෙදර අයට කියන්නම් උබලට රෝස්පාන් කන්න දෙන්න කිලා

ඒ පාර ඇරෝ-උපුල් වලියක්
නොනගින උපුල්ට තරහා යයිද දන් නැ