~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මේ ඉන්නේ, අසහනකාරය වගේ ඇස් ගගහ :P

    avatar182056_14.gif



    කලින් ඔච්චර ඇස් හැගුවද? මම හිතුවා නිකන් හොරෙන් බලන සීන් එකක් වගේ කියලා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සාමානයෙන් profile pic එකක් දන එකෙන් මොන වගේ කෙනෙක්ද කියල පෙන්නන්නේ. ඉතින් මම මුලින් ඔයය් rm අය්යයි එක්ක කතා කරේ නැ අසහනේ කියලා හිතුවා
    සයෝ අක්ක මාව දැක්ක ගමන් හරි අහිංසක හුරතල් එක්කෙනෙක් කියල හිතුව නේද මගේ අවතාරේ දැකල :P
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    සාමානයෙන් profile pic එකක් දන එකෙන් මොන වගේ කෙනෙක්ද කියල පෙන්නන්නේ. ඉතින් මම මුලින් ඔයය් rm අය්යයි එක්ක කතා කරේ නැ අසහනේ කියලා හිතුවා


    නැවතත් උපුල් මාම :sorry::sorry:

    ඇයි නැන්දේ මේම කියන්නෙ, කලිං අඩපු මනුස්සයාව සනසවපු ගමන් ආයෙත් :sorry::sorry:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    ඕකට කවුරු කීව ඔයට් තියෙන්නෙ සිදුරකින් උපුල් මාම බලද්දි ගත්ත ෆොටෝ එකක් කියල:rolleyes:,

    මට ඒ වලාවෙ හිතට ආපු එක කියාගන්ඩ බැරි වුනා මේකෙ රූල්ස් වලට පටහැනි නිසා :rolleyes::rolleyes::rofl::rofl::rofl:


    :yes::yes: මටත් එහෙම හිතුනේ
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    ඔව් ඒක මම දන්නවා,:oo:

    ක්‍රේසි ඈස් මාම මම හිතන්නෙ අපෙ අම්මගෙනුත් ඉගෙන ගෙන තියෙනව :baffled:

    අප්පෝ මේ අවුරුදු ගානකට කලිං කෙල්ලො හිටුපු දේවල් ගැනද මේ කියන්නෙ :rofl::rofl:


    මම තම දන්නේ නැ තමා උපුල් මම කව්ද කියල. :baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    කලින් ඔච්චර ඇස් හැගුවද? මම හිතුවා නිකන් හොරෙන් බලන සීන් එකක් වගේ කියලා
    හොරෙන් හිලක් අස්සෙන් ඇස් ගහන හැටි නේ ඔය තියෙන්නේ. ඇස් ගහන සීග්‍රතාවය අසහනේට අනුලෝමව සමානුපාතිකයි :D කෙටියෙන්ම කීවොත් දවස පුරා අසහනෙන් ඉඳල තියෙන්නේ :yes:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    සාමානයෙන් profile pic එකක් දන එකෙන් මොන වගේ කෙනෙක්ද කියල පෙන්නන්නේ. ඉතින් මම මුලින් ඔයය් rm අය්යයි එක්ක කතා කරේ නැ අසහනේ කියලා හිතුවා

    :baffled:eka thamai ehenam ape fb profile pic eka balala apita request ennathuwa aththe