~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113

    නැවතත් උපුල් මාම :sorry::sorry:

    ඇයි නැන්දේ මේම කියන්නෙ, කලිං අඩපු මනුස්සයාව සනසවපු ගමන් ආයෙත් :sorry::sorry:


    uba adola enawa methana:angry::angry: balu kukka
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සාමානයෙන් profile pic එකක් දන එකෙන් මොන වගේ කෙනෙක්ද කියල පෙන්නන්නේ. ඉතින් මම මුලින් ඔයය් rm අය්යයි එක්ක කතා කරේ නැ අසහනේ කියලා හිතුවා
    හැබැයි මේ කියන විදිහට සයෝ අක්ක රතු මාමව දැක්ක ගමන් ignore list එකට දාල බ්ලොක් කරන්න ඕනේ හරි නං :D
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    මම තම දන්නේ නැ තමා උපුල් මම කව්ද කියල. :baffled::baffled:


    අන්න අර කෙලි පොඩ්ඩෙක් ඉන්න එකක් මට දුන්නේ. ෂෝක් කෙල්ල මොනවා නැතත්.. උපුල් කියන්නේ කෙල්ලෙක් කියලා එදා දැනගත්තේ. :baffled::dull:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    සාමානයෙන් profile pic එකක් දන එකෙන් මොන වගේ කෙනෙක්ද කියල පෙන්නන්නේ. ඉතින් මම මුලින් ඔයය් rm අය්යයි එක්ක කතා කරේ නැ අසහනේ කියලා හිතුවා
    මම අයිටී දන්නේ නෑ මෝඩයෝ..:angry:
    අවුරුදු ගානක් පික් එකක් නැතුව ඉඳලා එක එක පොටො දාගන්න ට්‍රයි කලාට සයිස් අවුල්.
    බැරිම තැන එක එක සයිට් ගානේ රිංගලා අයිකොනික් ප්‍රොෆයිල් පික් එකක් හොයාගත්තේ..

    ඕකේ තේරුම ලියන්නද?:yes:
    කඩතිර වලින් වසා ඇති වුවද නිරවුල්ව සත්‍යය දැකිය හැකි අවධානයෙන් පසුවන මිනිසෙක් :dull:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    සාමානයෙන් profile pic එකක් දන එකෙන් මොන වගේ කෙනෙක්ද කියල පෙන්නන්නේ. ඉතින් මම මුලින් ඔයය් rm අය්යයි එක්ක කතා කරේ නැ අසහනේ කියලා හිතුවා

    පවල් කාරය නම් හෙන අසහන කාරය තමා මේ අපි වගේ හොඳ කෙනෙක් නෙමේ
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    කලින් ඔච්චර ඇස් හැගුවද? මම හිතුවා නිකන් හොරෙන් බලන සීන් එකක් වගේ කියලා
    oya mama kalantharayak dagena hitiya eka thama. as blink un wegen. e kiyanne kalayata wada wadi wegen gaman karana kiyana eka :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හොරෙන් හිලක් අස්සෙන් ඇස් ගහන හැටි නේ ඔය තියෙන්නේ. ඇස් ගහන සීග්‍රතාවය අසහනේට අනුලෝමව සමානුපාතිකයි :D කෙටියෙන්ම කීවොත් දවස පුරා අසහනෙන් ඉඳල තියෙන්නේ :yes:
    nea ne. onna mama udin liwwa:P:dull: