~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    හිලෙන් දැක්ක ඒව දැකල හාට් බීට් එකේ වැඩිකමටම ඇස් ගැහිල්ලේත් සීග්‍රතාවය වැඩි වෙලා :yes::yes::baffled:

    Comment kiyawala reply karapan.
    Mm teruma liyala tyenawa
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Hondai eka mekai

    E dawaswala meka haduwe gf saha mama.
    Dennama liyanawa
    ඉතින් අනික් අය කොහොමද දන්නේ කවුද පොස්ට් දාන්නේ කියල :oo: ඔයාගේ පොස්ට් වලට අරයගෙ යාළුවො රිප්ලයි දානව ඇති නේ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම අයිටී දන්නේ නෑ මෝඩයෝ..:angry:
    අවුරුදු ගානක් පික් එකක් නැතුව ඉඳලා එක එක පොටො දාගන්න ට්‍රයි කලාට සයිස් අවුල්.
    බැරිම තැන එක එක සයිට් ගානේ රිංගලා අයිකොනික් ප්‍රොෆයිල් පික් එකක් හොයාගත්තේ..

    ඕකේ තේරුම ලියන්නද?:yes:
    කඩතිර වලින් වසා ඇති වුවද නිරවුල්ව සත්‍යය දැකිය හැකි අවධානයෙන් පසුවන මිනිසෙක් :dull:


    කඩ තිරේ හිල් කරලනෙ බලන්නෙ :rofl::rofl:

    අපිටනං ඕක දැක්කාම හිතුනෙ වෙන එකක් ;):rolleyes::baffled:
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113

    හිලෙන් දැක්ක ඒව දැකල හාට් බීට් එකේ වැඩිකමටම ඇස් ගැහිල්ලේත් සීග්‍රතාවය වැඩි වෙලා :yes::yes::baffled:

    mama monawada ban hilen dekala thiyenne:rolleyes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හිලෙන් දැක්ක ඒව දැකල හාට් බීට් එකේ වැඩිකමටම ඇස් ගැහිල්ලේත් සීග්‍රතාවය වැඩි වෙලා :yes::yes::baffled:
    ඔව් කොටින්ම සියලුම ක්‍රියාකාරකම් වල සීග්‍රතාවය වැඩි වෙලා :yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ඉතින් අනික් අය කොහොමද දන්නේ කවුද පොස්ට් දාන්නේ කියල :oo: ඔයාගේ පොස්ට් වලට අරයගෙ යාළුවො රිප්ලයි දානව ඇති නේ.


    දානවා දානවා අපි එක්කත් චැට් කරලා තිනවා එයා ;);)
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඒ වුනාට වෙන්ඩ වයිපරේගෙ නමේ කිසිම එහෙම නමක් නෑනෙ:rolleyes:, මුල් නමද දන්නෑ :baffled::baffled:


    මගෙන් ඕවා අහන්න එපා ..එහෙම කියලා කොපුලගෙන් අහන්නත් එපා ..උබට ඒවා වැඩක් නෑ :P
     
    Last edited: