~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතින් අනික් අය කොහොමද දන්නේ කවුද පොස්ට් දාන්නේ කියල :oo: ඔයාගේ පොස්ට් වලට අරයගෙ යාළුවො රිප්ලයි දානව ඇති නේ.

    Wagakeema gannawane.
    Mama kiyala neane kohediwath e mage newei kiyala :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Wagakeema gannawane.
    Mama kiyala neane kohediwath e mage newei kiyala :)
    හරි මනුස්සයෝ දැන් මම අපේ ගෙදර කෙනෙක්ට මේ අකවුන්ට් එක දීල ඌ මේකේ පොස්ට් දැම්මොත් අනික් අය මේ ඉන්නේ මම කියල හිතලානේ රිප්ලයි දාන්නේ. ඉතින් කොහොමද අනික් අය අන්දුරගන්නේ මේ මෙයා නෙවේ අරයා ඉන්නේ කියල. :oo:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ටෝටලි අන්රෙලවන්ට් වීඩියෝ එකක්.. නමුත් උබලත් පරිස්සම් කරගනිල්ලා උබලගේ කෙල්ලෝ මේ වගේ ගොන් ඩයල් වලින්...

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හරි මනුස්සයෝ දැන් මම අපේ ගෙදර කෙනෙක්ට මේ අකවුන්ට් එක දීල ඌ මේකේ පොස්ට් දැම්මොත් අනික් අය මේ ඉන්නේ මම කියල හිතලානේ රිප්ලයි දාන්නේ. ඉතින් කොහොමද අනික් අය අන්දුරගන්නේ මේ මෙයා නෙවේ අරයා ඉන්නේ කියල. :oo:

    :lol::lol::lol:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    රිප්ලයි දාන විදියෙන් මිනිහෝ .මේකා මුසලයා වගේ රිප්ලයි කරන්නේ ..උපුලි නැන්දා ආදරෙන් කරුණාවෙන් කතා කරනවා :love::love:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    රිප්ලයි දාන විදියෙන් මිනිහෝ .මේකා මුසලයා වගේ රිප්ලයි කරන්නේ ..උපුලි නැන්දා ආදරෙන් කරුණාවෙන් කතා කරනවා :love::love:

    ඔව් ඔව් ඉස්සෙල්ල අර ෆික්ස්ඩ් ඩිපොසිට් කතාවෙ ඇහුවෙ යාලු කියල :baffled:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඔව් ඔව් ඉස්සෙල්ල අර ෆික්ස්ඩ් ඩිපොසිට් කතාවෙ ඇහුවෙ යාලු කියල :baffled:

    ඉදල ඉදලා සැකනම් කෙල්ලෙක් ගැන කියපන්..උපුලා සාරට හොරෙන් ලව් කරන හැටි එහෙම ..එතකොට නැන්දිනම් ඉන්නේ ඒ ගැන පැන පැන අහනවා :rofl::rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ටෝටලි අන්රෙලවන්ට් වීඩියෝ එකක්.. නමුත් උබලත් පරිස්සම් කරගනිල්ලා උබලගේ කෙල්ලෝ මේ වගේ ගොන් ඩයල් වලින්...

    මු ශේප් එකේ රෙකෝඩ් කරනව...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612

    :rolleyes: