~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇහැට මඩ ගියොත් හෙන කෙලියක් වෙන්නේ ඇහැ වහගන්න :D

    tenor.gif

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    ඒ මොකෝ ඒ? :oo:
    man singlish app ekata yanna minimize karama awl wenne.
    ඉස්සර මාත් ඔපෙරා මිනි දාපු නොකියා පෝන් කට්ටකින් ඉන්ටනෙට් ආවේ :P කාලය මැව් වෙනසක අරුමේ :D

    api ithin thamath sony ericsson j108i eken thamai wadiyen enne
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    man singlish app ekata yanna minimize karama awl wenne.

    ඇයි chrome එකේ google input tools install කරගන්න පුළුවන් නේ.. මම දාපු ත්‍රෙඩ් එකේ ඇති කොහොමද ක්‍රෝම් එකේ extensions opera එකට install කරගන්නේ කියලා. එහෙම දාගන්න බලන්න. (PC version)
     
    • Like
    Reactions: BIG-BOSS

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    ඇයි chrome එකේ google input tools install කරගන්න පුළුවන් නේ.. මම දාපු ත්‍රෙඩ් එකේ ඇති කොහොමද ක්‍රෝම් එකේ extensions opera එකට install කරගන්නේ කියලා. එහෙම දාගන්න බලන්න. (PC version)

    man godak welawata enne phone eken.java phone ekak.pc eke firefox thiyenne.ekata damma awlak na