~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මම සිරාවට යන්න හිටියේ WTC. මේ ජිම් මගුල නිසා ගියේ නැත්තේ රස්තියාදු වෙන්න වෙන නිසා. අද ඔන්න ජිම් යන්නත් බැරි උනා. :(
    ඔව් ගියාට පස්සේ මම ඉන්නේ වෙන තැනක උඹලා ආයෙත් ඇන්දුනා නේද කියල ත්‍රෙඩ් එකක් දාපුවම උඹලට වහ කන්න තමා වෙන්නේ
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔව් ගියාට පස්සේ මම ඉන්නේ වෙන තැනක උඹලා ආයෙත් ඇන්දුනා නේද කියල ත්‍රෙඩ් එකක් දාපුවම උඹලට වහ කන්න තමා වෙන්නේ

    අවුලක් නෑ බං.. පුළුවන් උනොත් අරූ ත්‍රස්තවාදියෙක් කියලා අල්ලලා දීලා එනවා. :rolleyes:
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    24 දෙනෙක් chrome extension එක පාවිච්චි කරනවා. හරි සතුටුයි ඉතින්. :love:

    පොතේ තිබ්බ විදිහටම දැම්මා උදේ බලද්දී නැහැනේ බන්!හැම වෙලේම ඕක දාන්න ඕනෙද?:oo:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පොතේ තිබ්බ විදිහටම දැම්මා උදේ බලද්දී නැහැනේ බන්!හැම වෙලේම ඕක දාන්න ඕනෙද?:oo:

    මොකක්ද browser එක මචං? දැනට chrome විතරයි store එකෙන් ගත්තොත් එහෙම අවුලක් නැත්තේ. නැත්නම් පොඩ්ඩක් ආයිත් දාගන්න ඕනා. :sorry: මොකෝ මේක මම store වලට සබ්මිට් කරනවට කවුරුත් සල්ලි දෙන්නේ නෑනේ.. :rolleyes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    mula idan mata rep dipu mama dipu list eka balaganna puluwam vidihak nedda

    ඒ ඒ ත්‍රෙඩ් එකේ හරි පොස්ට් එකේ හරි karma බටන් එක උඩ ඔබපන්. එතකොට ඒ ත්‍රෙඩ්/පෝස්ට් එකට රෙප් දුන්න ලිස්ට් එක එයි.
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠

    මොකක්ද browser එක මචං? දැනට chrome විතරයි store එකෙන් ගත්තොත් එහෙම අවුලක් නැත්තේ. නැත්නම් පොඩ්ඩක් ආයිත් දාගන්න ඕනා. :sorry: මොකෝ මේක මම store වලට සබ්මිට් කරනවට කවුරුත් සල්ලි දෙන්නේ නෑනේ.. :rolleyes:

    ෆයර් ෆොක්ස් බන්!:rolleyes:එල එල....හැමදාම දාගන්නම්කො එහෙනම්..😜👌
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    ඒ ඒ ත්‍රෙඩ් එකේ හරි පොස්ට් එකේ හරි karma බටන් එක උඩ ඔබපන්. එතකොට ඒ ත්‍රෙඩ්/පෝස්ට් එකට රෙප් දුන්න ලිස්ට් එක එයි.

    5682O5o.jpg

    මේ මට extension එක ගැන දාපු ත්‍රෙඩ් එකේ පලවෙනි පොස්ට් එකට හම්බුන රෙප්.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ෆයර් ෆොක්ස් බන්!:rolleyes:එල එල....හැමදාම දාගන්නම්කො එහෙනම්..😜👌

    එළ එළ.. ඒකත් මම ඉක්මණට සබ්මිට් කරන්නම් මචං. පොඩ්ඩක් හිර වෙලා ඉන්නේ මේ මාසේ.. වෙඩින්, පාටි වැඩ වලට වියදම් ගොඩයි.. :no::angry: