බිමට බහින්ඩ බෑ ඔය කුක්කා එහෙමෙහෙ ඇවිදිනවා මාව පෑගෙන්න පුළුවන්behepanko miniho othanin pahalata

බිමට බහින්ඩ බෑ ඔය කුක්කා එහෙමෙහෙ ඇවිදිනවා මාව පෑගෙන්න පුළුවන්behepanko miniho othanin pahalata

ඔව් ගියාට පස්සේ මම ඉන්නේ වෙන තැනක උඹලා ආයෙත් ඇන්දුනා නේද කියල ත්රෙඩ් එකක් දාපුවම උඹලට වහ කන්න තමා වෙන්නේ
මම සිරාවට යන්න හිටියේ WTC. මේ ජිම් මගුල නිසා ගියේ නැත්තේ රස්තියාදු වෙන්න වෙන නිසා. අද ඔන්න ජිම් යන්නත් බැරි උනා.
ඔව් ගියාට පස්සේ මම ඉන්නේ වෙන තැනක උඹලා ආයෙත් ඇන්දුනා නේද කියල ත්රෙඩ් එකක් දාපුවම උඹලට වහ කන්න තමා වෙන්නේ

බිමට බහින්ඩ බෑ ඔය කුක්කා එහෙමෙහෙ ඇවිදිනවා මාව පෑගෙන්න පුළුවන්![]()
24 දෙනෙක් chrome extension එක පාවිච්චි කරනවා. හරි සතුටුයි ඉතින්.![]()

අවුලක් නෑ බං.. පුළුවන් උනොත් අරූ ත්රස්තවාදියෙක් කියලා අල්ලලා දීලා එනවා.

පොතේ තිබ්බ විදිහටම දැම්මා උදේ බලද්දී නැහැනේ බන්!හැම වෙලේම ඕක දාන්න ඕනෙද?![]()
මොකෝ මේක මම store වලට සබ්මිට් කරනවට කවුරුත් සල්ලි දෙන්නේ නෑනේ.. 
mula idan mata rep dipu mama dipu list eka balaganna puluwam vidihak nedda
24 දෙනෙක් chrome extension එක පාවිච්චි කරනවා. හරි සතුටුයි ඉතින්.![]()

apith firefox eken idala hitala use karanawa
මොකක්ද browser එක මචං? දැනට chrome විතරයි store එකෙන් ගත්තොත් එහෙම අවුලක් නැත්තේ. නැත්නම් පොඩ්ඩක් ආයිත් දාගන්න ඕනා.මොකෝ මේක මම store වලට සබ්මිට් කරනවට කවුරුත් සල්ලි දෙන්නේ නෑනේ..
එල එල....හැමදාම දාගන්නම්කො එහෙනම්..
ඒ ඒ ත්රෙඩ් එකේ හරි පොස්ට් එකේ හරි karma බටන් එක උඩ ඔබපන්. එතකොට ඒ ත්රෙඩ්/පෝස්ට් එකට රෙප් දුන්න ලිස්ට් එක එයි.
mula idan mata rep dipu mama dipu list eka balaganna puluwam vidihak nedda
ෆයර් ෆොක්ස් බන්!එල එල....හැමදාම දාගන්නම්කො එහෙනම්..