~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Onna awa dan mata inna den na kuchi kawanawa. Bye

    :baffled: ekanam liwwe hubbyada koheda :rofl:

    හාහ්.. හාහ්.. හා.. කියන්න ගොඩක් දේවල් කටට එනවා බට් මූඩ් එකක් නෑ පොඩි සීන් එකක් නිසා. අපේ එවුන් සම්බන්ද දෙයක් නෙවේ. :dull:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    හාහ්.. හාහ්.. හා.. කියන්න ගොඩක් දේවල් කටට එනවා බට් මූඩ් එකක් නෑ පොඩි සීන් එකක් නිසා. අපේ එවුන් සම්බන්ද දෙයක් නෙවේ. :dull:
    wachanayak dekak liyanna umbata mood enna oneda :baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    giphy.gif

    :shocked:හම්මො උපුල් මාමටනම් විසුමක් වෙන්නෙ නැති වෙයි කෙල්ලොම තුනක්:baffled:, ඒ මදිවට වයිෆ් එක්ක 4ක් :rolleyes::baffled::rofl: